අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි ගිවිසුම අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ජවිපෙ උසාවි යයි!

by editor
ඔක්තෝබර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුගනවි බලාගාරය හා  සම්බන්ධව ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම හා අත්සන් කළ ගිවිසුම නීති විරෝධි බව ප්‍රකාශ කර එම ගිවිසුමේ බල රහිත කරමින් මැන්ඩමොස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද (26) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ   මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල සහ එම පෙරමුණේ දේශපාන සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම අද  ගොනු කර තිබිණි.

පෙත්සම ගොනුකිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ  නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට, අධිකරණයට පමණක් නොව තමන්ගේම කැබිනට් මණ්ඩලයට හොරෙන් අත්සන් කළ මෙම ගිවිසුම  නිසි කාර්ය පටිපාටියකින් තොරව, අදාල කාර්ය පටිපාටිය විස්තර කරන්නේ නැතිව   අත්සන් කළ නීති විරෝධී ලියැවිල්ලක් බවය.

“කැබිනට් මණ්ඩලය ඇතුළු ජනාධිපතිවරයාට ජනතා බලය ලබා දී තිබෙන්නෙ සූදු කෙළින්න නෙමෙයි.  රටක් දුවන්න අධිකරණය හා පාර්ලිමේන්තුවත් අවශ්‍යයයි. විධායකය  විතරක් රටක් හසුරුවනවිට රටේ ව්‍යවස්ථාව බිඳ වැටීම සාමාන්‍ය දෙයක්. මේ ගිවිසුම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් මැන්ඩමොස් රිට් ආඥාවක් ඉල්ලා තමයි අපි අද අභියාචනාධිකරණයේ මෙම පෙත්සම ගොනු කළේ. එළඹෙන සිකුරාදා මේ පිළිබඳව නඩුකරයක් ගොනුකරනවා. ඒ අපේ වෘත්තීය සමිතිය හරහා.  මේ හරහා අපි සැලකිය යුතු මැදිහත් වීමක් කරනවා.“ නීතිඥ වටගල කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ  මේ ගිවිසුම නීතිමය තත්ත්වයක් යටතේ  අවලංගු කිරීම අපේ අපේක්ෂාවෙන් මෙම පෙත්සම ගොනු කළ බවය.

මේ ප්‍රශ්නකාරී ගිවිසුම පිටුපස බරපතල වංචාවක් තිබෙන බව අපි විශ්වාස කරනවා.    අධිකරණයට හොරා, ජනතාවට හොරා, පාර්ලිමේන්තුවට හොරා, විෂය භාර ඇමතිවරුන්ට හොරා අත්සන් කළ මේ ගිවිසුම  අහෝසි කරන්න කියලා ඉල්ලනයි අපි අධිකරණයට ආවෙ. “

“මෙය තේරුම් ගත යුතුයි. ඇමරිකානු පුරවැසියො තමන්ගෙ රට වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනවා. ජනාධිපති ඇමරිකන් පුරවැසියෙක් නම්, මුදල් ඇමති   ඇමරිකන් පුරවැසියෙක් නම් ඔවුන් කටයුතු කරන්නෙ ඔවුන්ගෙ රට වෙනුවෙන්. ඔවුන්ගෙ රට වෙනුවෙන් අපේ සම්පත් ඔවුන් කොල්ල කනවා.“

මේ තත්වය මෙතනින් නතර වෙන්න ඕන. ඔබ මේ ආණ්ඩුව පත් කරගත්තෙ සම්පත් විකුණන්න නෙමෙයි. විකිණූ සම්පත් යළි ලබා ගන්න.  දැන් ඔබ   පුරවැසියන් විදිහට   වචනයකින් හරි ඔබේ විරෝධය පාන්න. එය අත්නොහළ යුතු පරම යුතුකමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන්ගේ වාහනය ඉස්සර කළොත් වියරුවෙන “මීටරේ අවුට්“ පොලිස් ලොක්කා ගැන ඇසූ දුටු කතා..

Next Post

චීන පොහොර නැවේ තවත් කිසිම සාම්පල් පරීක්ෂාවක් නෑ… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සහතික වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.