සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේන පිරිමින් රටින් පිටවීම තහනම් කරයි

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්‍රේනයේ වයස අවුරුදු 18ත් 60ත් අතර පසුවන පිරිමි පුද්ගලයන් සියලුදෙනාටම එරටින් පිටවීම තහනම් කර තිබේ.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් විශේෂ නියෝගක් නිකුත් කරමින් මෙම තහනම පනවා ඇත.

ඒ අනුව එරට සියලුම පිරිමි පුද්ගලයින් රුසියානු හමුදා සමඟ සටන් කිරීමට යොමු කරනු ලබන බවද සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අනිවාර්ය හමුදා සේවයේ නිරතවූවන් සහ හදිසි අවශ්‍යතා යොදා ගැනීමට යුද පුහුණු ලද පිරිස්ද ඉදිරි දින 90ක කාලය සඳහා ක්‍රියාවිත සේවයේ යෙද වීමටද යුක්‍රේන ජනාධිපතිවරයා තීරණය කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තෙ යුක්‍රේනය මුදා ගැනීමට කිසිවෙකු නොපැමිණෙනු ඇති බවත් එබැවින් තම දේශයේ ආරක්ෂාව තමන් විසින්ම සුරක්ෂිත කරගත යුතු බවයි.

“කවුද අපිත් එක්ක සටන් කරන්න පැමිණෙන්නෙ? මට එවැනි කිසිවෙක් පෙනෙන්නට නැහැ. කවුද යුක්‍රේනයට නේටෝ සාමාජිකයත්වය ලබා දීම ගැන සහතික වන්නෙ? හැමෝම ඒකට බයයි.” යනුවෙන් ජනාධිපති සොලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ජනාධිපති සොලෙන්ස්කි විසින් ගැටුම් වලින් සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්  137  මරණයට පත්ව ඇති බවත් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.

ඔහු ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන් වීරයන් ලෙසින්ද හදුන්වා දී ඇත.

එසේම යුක්‍රේන ජනාධිපතිවරයා විසින් රුසියානු හමුදා සිවිල් වැසියන් රැදී සිටින ස්ථානවලට  යුද ඉලක්ක මෙන් පහර දෙන බවටද චෝදනා කරයි.

කෙසේවෙතත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද දින සිය නිල සමාජ ජාල මාධ්‍ය තුල පෙට්‍රල් බෝම්බ සකස් කරන ආකාරය සඳහන් කර තිබූ අතර එය අනුගමනය කර රුසියානු හමුදාවන්ට පෙට්‍රල් බෝම්බ එල්ල කරන ලෙසටද කීව් දිස්ත්‍රික්කයේ  ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස්සයි 20 සංචිතයට ධනංජය සහ දික්වැල්ල කැඳවයි…

Next Post

පොලිස්පතිට කොවිඩ්… රෝහල්ගත කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.