සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේනයේ දී බේරා ගත්තෙ රටින් පැන්න පිරිසක්… ඔවුන් ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරනවා – විදේශ අමාත්‍යාංශය

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා යුක්රේනයේදී බේරාගත් ශ්‍රී ලාංකිකයින් හත්දෙනා නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් විදේශ මාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනාවරණය කර තිබේ.

ඩේලි නිවුස් පුවත්පතට අනුව, විදේශ අමාත්‍යාංශයේ නිලධාරියා කියා ඇත්තේ  ශ්‍රී ලාංකිකයින් හත් දෙනා සිසුන් නොවන බවය. ඔවුන් සියලු දෙනා   යාපනය, කිලිනොච්චිය, උඩප්පුව, වවුනියාව සහ මන්නාරම ප්‍රදේශවල පදිංචි දෙමළ ජාතිකයන් බවත්ය.

මෙම පිරිස නීතිවිරෝධී ලෙස යුක්රේනයට ගොස් ඇත්තේ මිනිස් ජාවාරම්කාර නියෝජිතයකුගේ සහාය ඇතිව බව අනාවරණය වී ඇතැයි විදේශ අමාත්‍යාංශය වැඩිරටත් කියන්නේය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

මිනිස් ජාවාරම් කාරයෙකුගේ මාර්ගයෙන් යුරෝපයට ඇතුළුවීමේ අභිලාෂය සහතිව මෙම පුද්ගලයින් කණ්ඩායම යුක්රේනයට ගෙනැවිත් තිබේ. එතෙක් ඔවුන් කර්මාන්ත ශාලාවක වැඩ සඳහා යොදවා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔවුන් ස්ථානගත කර තිබූ මෙම ප්‍රදේශය රුසියානු දේශසීමාවට සහ පවතින ගැටුමට ඉතා ආසන්න ප්‍රදේශයකි. මේ ස්ථානය වෙත අදාල ශ්‍රී ලාංකිකයින්ව යොමුකළ පුද්ගලයා ඔවුන් වෙත කිසිම සන්නිවේදන උපකරණයක් ලබා දී නැත.  ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රත් අදාල තැනැත්තා සන්තකයේ  තබා ගෙන ඇත. ඔවුන් නිලධාරීන්ට පවසා ඇත්තේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය තමන් දුටුවේ   ශ්‍රී ලංකා ගුවන් තොටුපළේදී පමණක් බවය.

ඉන්පසුව යුද්ධය ආරම්භ වී ඇත.  සන්නිවේදන පහසුකමක් ලබා ගත හැකි ක්‍රමයක් නොමැති වීමෙන් ඔවුන්ට සිය පවුල් සමඟ හෝ තානාපති කාර්යාලය සමඟ සන්නිවේදනය කිරීමට හැකියාවක් තිබී  නැත. මෙසේ සිරවී සිටි මෙම ශ්‍රී ලාංකිකයින්  යුද්ධය අරතතුර පැන යන්නට උත්සාහ කරද්දී රුසියානු හමුදාව අතට පත් වී ඇත.

මේ සම්බන්ධව කරුණු දක්වමින්  විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ   ඔවුන් කර්මාන්ත ශාලාවේ රැඳී සිටීමට හේතුව එය බවය.“

“රුසියානුවන් මාර්තු මාසයේ සිට ඔවුන්ට රැකවරණය ලබා දි තිබුණා.    යුක්රේන හමුදා විසින් ඔවුන්ව සොයා ගැනීමෙන් පසු   ගැටුම්වලින් තොර ප්‍රදේශයක නේවාසිකාගාරයක නවාතැන් ලබා දී තිබෙනවා. ඔවුන් යුක්‍රේනයට  පැමිණි ආකාරය සහ රුසියානුවන් සමඟ සිටියදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ කිහිපයක් සිදුවෙමින් තිබෙනවා.“

කෙසේ වෙතත් ඔවුන් නීති විරෝධී සංක්‍රමණිකයින්.  ඔවුන් නැවත මේ රටට ඒමට කැමති නෑ. එය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.  අභ්‍යන්තර පරීක්ෂණ අවසන් වූ පසු ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට යුක්රේන රජය පහසුකම් සපයනු ඇති. යුක්‍රේනයේ කොන්සල් ජනරාල් කාර්යාලය අද (20)  මේ පිරිස හමුවීමට නියමිතයි.“ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරාගත නොහැකි “සැනිටරි පෑඩ්“ මිල පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරෙයි… මිල අඩුකරන බව වෙළෙඳ ඇමති කියයි!

Next Post

පිටින් එන ගැනුම් කරුවන් පළවා හරිමින් පොලොන්නරුවේ මහ මෝල්ලු මහවැලියේ වී කොල්ලයක!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.