බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යතුරුපැදි සීයකින් යාපනය බස් නැවතුමට පැමිණ සාද පවත්වා යාපනයේ කඩු කල්ලි නායකයෙකුගේ උපන් දිනය සමරලා…

සංවිධායකයින් 02ක් අත් අඩංගුවට...සියලුම දෙනා වහාම අත් අඩංගුවට ගන්නැයි යාපනය අධිකරණයෙන් නියෝගයක්...  

by editor
ඔක්තෝබර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මහජනතාවට හිරිහැර වන සේ යාපනය බස් නැවතුම් පලේ යාපනයේ කඩු කල්ලියේ නායකයෙකුගේ උපන් දිනය සැමරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඊයේ (15) අධිකරණය හමුවට   ඉදිරිපත් කොට තිබේ.

එම  තරුණයින් දෙදෙනා  නොවැම්බර් මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ සෙසු ප්‍රධාන සැකකරුවන් සියලුම දෙනා අත් අඩංගුවට ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.

ඒ අනුව එම පිරිස අත් අඩංගුවට ගනීමට පොලිසිය විශේෂ පරීක්ෂණයක් අරම්භ කොට තිබේ.

යාපනයේ කඩු කල්ලියේ නායකයෙකුගේ උපන් දිනය  නිමිත්තෙන් තරුණයින් 200 ක් පමණ දෙනා යතුරු පැදි සීයකින් පමණ යාපනය බස් නැවතුම් පලට පමිණ කෑ කෝ ගසමින් උපන් දින සාදයක් පවත්වා තිබේ.

මේ ස්ථානයේම කේක් ගෙඩියක් කපා මත්පැන් පානය කරමින් තරුණයෝ කෑ කෝ ගැසූ අවස්ථාවේදී යාපනය බස් නැවතුම් පලේ සිටි පිරිස බියට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා වහාම පොලිස් කණ්ඩායමක් පැමිණ  උපන් දිනය සමරමින් සිටි පිරිසේ නායකයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අවස්ථාවේදී සෙසු තරුණයින් යතුරු පැදි වල නැගී පලාගොස් ඇත.

සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මහජනතාවට හිරිහැරවන අන්දමට හා නීතිය සාමය කඩකරමින් බීමත්ව හැසිරීමේ චෝදනාව මත මෙම උත්සවය සංවිධානය කළ ප්‍රධාන පිරිස අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස මහෙස්ත්‍රාත්වරයා යාපනය පොලිසියට නියෝග කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියා – ලංකා  මගී යාත්‍රා සේවාව අද සිට සතියට දින 03යි…

Next Post

අලුත් වටයකින් ලෝක දේශපාලන විභේදනයේ මරණීය ලකුණු  පලස්තීන ඊශ්‍රයාල් යුද්ධය…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.