යකඩ මාර්ග බාධකවල තියුණු ලෝහ ඇණ සවි කර එම යකඩ උල් ඇණ කළු ඉටි රෙදිවලින් වසා සඟවා ඇති ආකාරය සම්බන්ධ ඡායා රූප පෙළක් ජාත්‍යාන්තර අවාධානය යොමු වී තිබේ.
මේ ක්‍රියාවලි අතිශයින් අශිෂ්ට මූලික නෛතික රාමුවට එරෙහි ම්ලේච්ඡ කටයුත්තක් බවට අදහස් පල වෙමින් ඇත.
සැඟවූ යකඩ උල් සහිත මෙම මාර්ග බාධකයක් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට ප්‍රවේශයේත් සිටුවා ඇති බව වාර්තා වී ඇත.








