අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මෛත්‍රී ඩොලර් මිලියන 5ට කළ දේ ගැන රජයෙන් පරීක්ෂණයක් ඕනෑ”

සමගි ජනබලවේගයේ කොළඹ අපේක්ෂක මුජිබර් රහුමාන් ඉල්ලයි

by Lanka Sara Editor
ජූනි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් ප්‍රසිද්ධ උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදෙන ලද ඩොලර් මිලියන 5ක මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව වහාම රජයේ පූර්ණ පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් රටට හෙළිකරන ලෙස තමන් ඉල්ලාසිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ලංකාසරට පැවසීය.

මේ සම්බන්ධව තමා අද අදාල මුස්ලිම් සංවිධානයේ සම්බන්ධ කරගෙන පෞද්ගලිකව සොයා බැලීමක් සිදුකරන බව හෙතෙම අනාවරණය කළේය.

විපතට පත් ජනතාවට උදව් කිරීම සඳහා මෙම මුදල් ලබාදී වසරකටත් වඩා වැඩි කාලයක් ගතව ඇති මේ මොහොතේ තවමත් ඒ මුදල් නොලැබුන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර ඇති ප්‍රකාශය ඇසීමෙන් තමා ඇතුළු මුස්ලිම් සමාජය විමතියට පත්ව සිටින බව ඒ මහතා පැවැසීය.

ඩොලර් මිලියන 5ක් යනු සුළු මුදලක් නොවන බව පෙන්වාදෙන රහුමාන් මහතා එම මුදල් තවමත් නොලැබුණේ නම් ඒ ගැන ජනමාධ්‍ය ප්‍රශ්න කරනතෙක් බලාසිටියේ මන්දැයි තමා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකර සිටින බවද අවධාරණය කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය තොරතුරු නොපමාව රටට හෙළිකරන ලෙසත් යම් හෙයකින් මෙම මුදල් පිල්ලි ගැසීමක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධවද රජය අනුගමනය කරන ක්‍රමවේදය කුමක් ද යන්න කුමක්ද යන්න හෙළිකරන ලෙසත් තමන් රජයෙන් ඉල්ලාසිටින බව මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ පොහොට්ටු සංවිධායක අගමැති නියෝගයෙන් ප්‍රතිමා සුද්ද කරයි

Next Post

දුකින් මුදවන්න සානුකම්පික මරණයට පත් කළ ලෝ ප්‍රකට ලංකාවේ ඇතින්න

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.