ආර්ථිකය මේ යන ආකාරයට ඉදිරියට ගියහොත් ඩොලරයේ අගය රුපියල් හාරසියය ඉක්මවා යා හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මහාචාර්ය වසන්ත අතුකොරල පවසයි.
කවුරු මොන විවේචන කළත් ආර්ථිකය ගොඩනගා ගැනීමට නම් දේශිය නිෂ්පාදන තුළින් දේශීය දේශීය ආදායම් ආර්ථිකය ගොඩනගා ගැනීමත් විදේශ සංචිත ඔස්සේ විදේශීය ආර්ථිකය ගොඩනගා ගැනීමත් අනිවාර්යෙන් සිදුකළ යුතු බවද හෙතෙම කීය.
මේ ආකාරයෙන් කටින් ආර්ථික ක්‍රියාවලිය සිදු කරගෙන යාම තුළ ඉදිරියේදී දැඩි ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බව ද මහාචාර්යවරයා අවධාරණය කළේය