සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මගේ අවසාන කාලය… ඇතිවෙන්න හරි නැති වෙන්න හරි මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා… ඩඩ්ලි කියන කතාව

by editor
සැප්තැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • සහල් පාලන මිලට දෙන්නම්… ඒ්ත් සහල් පාලන මීලට දීලා ආර්ථකයක් ගොඩනගන්න බෑ… සැලසුමක් ඇතිව රජය කර්මාන්තකරුවන් ව්‍යවයාසයකන් සමග එකතුවිය යුතුයි… එතකොට රට හැදේවි…

  • ඡන්දෙට එන්නද හදන්නේ… මාධ්‍ය අසයි… ඒය මගේ කොටස නෙමෙයි… මට ඡන්දයට ඉදිරිපත් වීමක් ගැන හීනෙන්වත් පෙනෙන්නේ නෑ….

තමාට ශක්තිය තිබෙන අවසාන කාලයේ ට ඇතිවෙන්න හෝ නැතිවෙන්න හෝ මේ රජයට උපරිම සහයෝගය ලබාදෙන බව ප්‍රකට ව්‍යාපාරික අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන අද ප්‍රකාශ කළේය.

අසාධාරණයට, අයුක්තියට, දූෂණයන්ට, එරෙහිව සටන් කළ පක්ෂයක් වර්තමානයේ බලයට පත්ව ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යහපත් වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවත් ප්‍රකාශ කල ඩඩ්ලි සිරිසේන එහිදී තමන්ට එළඹිය හැකි ප්‍රවේශයක් ලෙස සහල් පාලන මිලට ලබා දීමට කටයුතු කරනවා මෙන්ම අනෙක් සහල් ව්‍යාපාරියන්ද සම්බන්ධ කරගෙන එය ලබන ජනවාරිය තෙක් තෙමසක් පවත්වාගෙන යෑමට සහතිකවන බවත් පැවසුවේය.“මේ ආර්ථිකය ගොඩනගන්න පාලන මිලට සහල් දීමෙන් හෝ ගොවියට සහන දීමෙන් බෑ… ඒ්ක අප රජයටත් තේරුම් කරනනවා… මා මේ ස්ථාවරවරයට පිවිසෙන්නේ හේතුවක් ඒක්ක. , රටේ ආර්ථිකය ගොඩනගන්න මෙතෙක් පැමැණි කිසිම ආණ්ඩුවකට පුලුවන්කමක් තිබුණෙ නෑ… දැන් හිතන්නේ සියලු දෙනාගේ වගකීම වන්නේ රට ගොඩනැගීමට වත්මන් රජය සමඟ එක්වීමයි කියලා. ”

“බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිදා සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම මා අනෙකුත් ව්‍යාපාරිකයන් සමග එක්ව 28 වෙනිදා සිට සියලුම පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් ලබාදීමට එකඟත්වය ලබාගෙන තිබෙනයි මේ කතා කරන්නේ. වී සහ සහල් මිල සම්බන්ධව මට ඕනෑම අවස්ථාවකට ඕනෑම රජයකට විරුද්ධව කතා කිරීමේ අයිතියක් තිබෙනවා…. මම මේ වෙනුවෙන් මගේ ජිවිතය කැප කළ මිනිහෙක්. ”

“අපි කියන්නේ රජයක් කර්මාන්තකරුවන් සමග ව්‍යවසායකයින් සමග ඒකතු වෙලා ගොවිජනතාව පාරිභෝගිකයා ආරක්ෂා කරගෙන කර්මාන්තය සංවර්ධනය කිරීමට එක් විය යුතුයි. උදාහරණයක් කියන්නම්. ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි පිරිසක් නාඩු සහල් පාරිභෝජනය කරන කරකනවා. සම්බා, නාඩු, කිරි සම්බා, වගා කිරීමේ වාසි අවාසි රැසක් තියනවා. රජය මේ අවස්ථා ගැන පරික්ෂණ කළ යුතුයි. ගොවින්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. කර්මාන්තකරුවා සමග ඒ් අස්වැන්න නිසි ආකාරයට කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක ද රජය සිටිය යුතුයි.” ඩඩ්ලි සිරිසේන කීවේය.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසුවේ ඩඩ්ලි සිරිසේන මහමැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇතිද යන්නය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මට මීට පෙර මැතිවරණවලට ඉදිරිපත් වෙන්න අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවල ඉදිරිපත් මං ඉදිරිපත් වුනේ නෑ… ඒ්ක මගේ කාර්යය නොවෙයි. . මෙවර මහ මැතිවරණයට මොන පක්ෂයෙන් ඉදිරිපත් වුනත් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඕනෑම කෙනෙක් මට මානාපයක් දේවි.

ඒ්ත් මහ මැතිවරණය සඳහා තරග වැදීමක් ගැන මට හීනෙන්වත් පේන්නේ නෑ… ඩඩ්ලි කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කියලා වැඩක් නෑ…

Next Post

රජයේ වාහන දහස් ගණනක් අතුරුදහන්… වැඩිම වාහන සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.