සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ පාපකර්මයට දායක නොවූ බවට හිත හදාගන්න උගතුන් තනතුරුවලින් ඉවත් වෙනවා… ඇල්ලේ ගුණවංස හිමි

බලය දුන්නේ අවුරුදු 5කට... නැතිව රට වෙන්දේසි කරන්න නෙමෙයි... පුලුවන්නම් විකුණලා බලමු...

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Elle-Gunawansa
Share on FacebookShare on Twitter

උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ ආණ්ඩුවේ මේ පාපකර්මයට දායක නොවූ බවට හිත හදා ගැනීම සඳහා යැයි  පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියෝ කියති. තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දෙති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ (15) කොළඹ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇල්ලේ ගුණවංස හිමියන්  ප්‍රකාශ කරන්නේ වසර පහකට මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ රට වෙන්දේසි කිරීමට නොවන බවය.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේත් කියති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වරායෙ අක්කර 13ක් දෙන්න යනවා. සෙලෙන්දිවා යටතේ ගෆුර් බිල්ඩින් එක, හිල්ටන් හෝටලය, පොලිස් මූලස්ථානය ඇතුළු ගොඩනැගිලි විසි ගණනක් දෙන්න යනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ තියන ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් එක ඇතුළු අක්කර 200ක් දෙන්න හදනවා. මගේ පන්සල පසුපස ඉඩම, TISIR   එක,  බොරැල්ල මාර්කට් එක, කොල්ලුපිටිය මාර්කට් එක දෙන්න හදනවා.‘

“දෙන්න හැදුවට මේවා දෙන්න ලැබෙයිද කියලා රජය කල්පනා කරනවා නම් හොඳයි. අපි මේ රට බාර දීලා තියෙන්නෙ අවුරුදු පහකට පාලනය කරන්න. නැතිව  මේ රට වෙන්දේසි කිරීම සඳහා නොවෙයි. අපට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපි බොහොම වේදනාවෙන් ඉන්න කාලයක් මේක.“

“මේ රටේ බුද්ධිමත් මිනිස්සු තනතුරුවලින් ඉවත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න.  ඒ මිනිස්සු මේ පාපකර්මයට අත තිබ්බෙ නෑ කියලා හිත හදාගන්න. උගතුන් බුද්ධිමතුන් පහුවෙන්න පහුවෙන්න තවත් ඉවත්වේවි.“

“ඉවත් වෙලා නිකම් ඉන්න හොඳ නෑ. අපි එක්ක එකතු වෙන්න ඕන. මේ රට රැක ගන්න.“

ගුණවංස හිමියන් මේ බව කීවේ තමන් ඇතුළු ලක්ෂ 69ක් මේ ආණ්ඩුව පත් කිරීමට දායක වූ බවට පශ්චාත්තාප වෙමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිසරයෙන් නොමිලේ ලැබෙන ඔක්සිජන්වල මිල කොවිඩ් වසංගත තේරුම් කර දුන් හැටි වන්නිලෑ ඇත්තෝ කියති…

Next Post

රාවණා ඇල්ලේ දී අනතුරකට ලක් වූ ඊශ්‍රයාල තරුණියක් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.