අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ කෘතිම රංගනය පාර්ලිමේන්තුව සම්බන්ධ ජනතා විශ්වාසයට  එල්ල කරන්නෙ මරු පහරක් –  ඉම්තියාස්

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැවැන්ත ජන මතයක් ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වී ඇති පසුබිමක එහි පැතිකඩක් පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන්නේ නම් ඉන් සිදුවන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධව ඇති විශ්වාසය බිඳ වැටී ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මරු පහරක් එල්ල වීම බව    ඉම්තියාස් බාකීර් මාකර් අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

විපක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කරනු ලැබූ ඉම්තියාස් බකීර් මාකර්  ලබා ගත්තේ ඡන්ද 65ක් පමණි. පාර්ලිමේන්තුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ නියම දේශපාලන ස්වරූපය හෙළිදරව් වුණු අතර ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණයත් සමග ඔවුන් විසින් ඉදිරිපත් කළ අපේක්ෂකවරයා වූ රන්ජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබා ගෙන නියෝජ්‍ය කථානයකවරයා ලෙස පත් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ සභාගර්භය තුළ මොන දේශපාලන සෙල්ලම් දැම්මත් එළියේ ජන මතය අවබෝධ කරගෙන එයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ඉම්තියාස් බකීර් මාකර් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“මේ සභාව ජනතාවගේ හඬ නියෝජනය කරන මධ්‍යස්ථානයක් විය යුතුයි. එහි හරස්කඩක් විය  යුතුයි. ඒ නිසා මෙම වෙලාවෙ දි  එම විශ්වාසනීයත්වය රැකගන්න බැරිවුනොත් එතන ප්‍රශ්නාර්ථයක්. “

“අද   මේ පාලනයට එරෙහිව මේ රටේ ජන මතය යන අවස්ථාවෙදි මේ ඡන්දය පාවිච්චි කිරීම මට තේරුම් ගැනීමට බැරි දෙයක්. අපේ රටේ ජන මතයට ගරු කරමින් ඒ ප්‍රවනතාවය පෙන්නුම් කරමින් නිර්භීතව මේ අවස්ථාවේ දි ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට නැවතත් මගෙ ප්‍රණාමය පුද කරනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැන්වත් මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගන්න බලන්න.  නැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වාසනීයත්වය නැති වෙනවා. ඒ තුළින් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අභියෝගයක් ඇති වෙනවා.“

“මේ සභාව ඇතුළෙ කෘත්‍රිම විදිහට මොන රඟපෑම් කළත් වැඩක් නෑ මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගත්තෙ නැතිනම්. අන්න ඒක අවබෝධ කරගන්න කියලා ඉල්ලනවා“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මං හිතුවේ විපක්ෂය ඒකතු වෙලා මාව පත් කරයි කියල – රංජිත් සියඹලාපිටිය

Next Post

බොහෝ විට මේ පාර්ලිමේන්තුවෙ ගෞරවය සහ බලය තියෙන්නෙ තව සතියයි – රනිල් වික්‍රමසිංහ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.