සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොහෝ විට මේ පාර්ලිමේන්තුවෙ ගෞරවය සහ බලය තියෙන්නෙ තව සතියයි – රනිල් වික්‍රමසිංහ…

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට නියෝජ්‍ය කතානායක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයින් දෙදෙනෙක් විපක්ෂයෙන්ම ඉදිරිපත් වීම මේ රටේ දේශපාලනය ස්වරූපය පැහැදිලි කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ දී තවදුරටත් නොබෙදී රට වැටී ඇති බිහිසුනු ගැටලුවට කතානායකවරයා මැදිහත් වී විසඳුමක් නොගන්නේ නම් ලබන සතිය වනවිට පාර්ලිමේන්තුවේ ඇති ගෞරවය පමණක් නොව බලය ද නැති වෙන බවය.

ඔහු මෙසේ ද කීවේය.

“පළමුවෙන්ම මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මා දැක්කෙ වෙනම කාරණයක්. ආණ්ඩුවට බැරිවුනා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන් නියෝජ්‍ය කතානායක තනතුරට.

දෙන්නම ආවෙ විපක්ෂයෙන්. දෙන්නම සුදුසු පුද්ගලයො. ආණ්ඩුවෙන් මෙතෙන් කෙනෙක් ආවෙ නැත්තේ ආණ්ඩුවත් තමන්ට බහුතරයක් තියනවා ද නැද්ද කියලා දන්නෙ නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අන්තිමට විපක්ෂයෙ  දෙන්න අතරින් කෙනෙක් තෝරා ගැනීමට ලැබීමත් පෙන්වන්නෙ මේ රටේ ඇතිවෙලා  තියන තත්ත්වය.

ඉම්ටියාස්ගෙ තාත්තා කතා නායක හැටියට හිටි කෙනෙක්. එතුමාගෙ තාත්තා එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුනා. රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ලෙස හොඳට වැඩ කටයුතු කරලා තියනවා.

මෙතන අපි ඒ ප්‍රතිඵලය පිලි අරන් වැඩ කරමු. බෙදෙන්නෙ නැතිව වැඩ කරමු. රටේ ජනතාව කියන්නෙ රාජපක්ෂවරු විතරක් යවන්න කියලා. සම්පූර්ණයෙන් පොදුජන පෙරමුණේ අය යවන්න කියන්නෙ නෑ. ඒ ප්‍රශ්නය වෙනම දාලා මේ පැත්තෙ ඉදන් වැඩ ටික කරමු.

රටේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක් තියනවා.  මේ පාර්ලිමේන්තුව හරියට හැසිරෙන්නෙ නැතිනම් මිනිස්සු මෙතෙන්ට එයි. මේ සතිය ගත කරලා තාම අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරවුනා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ කෘතිම රංගනය පාර්ලිමේන්තුව සම්බන්ධ ජනතා විශ්වාසයට  එල්ල කරන්නෙ මරු පහරක් –  ඉම්තියාස්

Next Post

උද්ඝෝෂකයින්ගෙන් පාර්ලිමේන්තු රකින හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.