බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මං හිතුවේ විපක්ෂය ඒකතු වෙලා මාව පත් කරයි කියල – රංජිත් සියඹලාපිටිය

ස්වාධීන වූ කණ්ඩායමේ ඇතුළාන්තය හෙළි කළ ඡන්දයෙන් පසු රන්ජිත් සියඹලා පිටිය පාර්ලිමේන්තුවේ දී කියයි...

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණෙන  විටත් තමන් නියෝජ්‍ය කථානායක ධුරයට පත් කර ගැනීම සිදුවන්න් තමන් ඇතුළු විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් බවට ඒකඟතාවක් තිබූ බවත් මෙම පත් කිරීම විපක්ෂයේ බලය පෙන්වන අවස්ථාවක් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වුවද ඒ ඓතිහාසික අවස්ථාවෙන් විපක්ෂය  ප්‍රයෝජන නොගත් බවත් ඉල්ලා අස් වී නැවත පත්වුණු  රංජිත් සියඹලාපිටිය   නියෝජ්‍ය කථානායක ධුරයට තේරී පත්වී‌මෙන් අනතුරුව සභාව  අමතමින් පැවසීය.

යළිත් නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීම පිළිබඳව සිය  ස්තූතිය  පල කරමින් අදහස් දැක්වු  සියඹලපිටිය   තවදුරටත් තමන් විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන්නකු බවද පැවසීය.

” ඊයේ සවස ඉඳන් අද උදේ දහය වෙන තුරුත් තිබුණේ විපක්ෂය් ඒක ඒකඟතාවක්. ඒ  විපක්ෂයේ සියලු දෙනාගේ ඒකමුතුවෙන් මා නියෝජ්‍ය  කථනායක ධුරයට පත් කර ගන්නවා කියන ඒකයි.  එය මේ මොහොතේ විපක්ෂයේ බලය ප්‍රදර්ශනය කිරීමට තිබූ හොඳ අවස්ථාවක්. නමුත් මට කණගාටුය ඒ අවස්ථාව විපක්ෂය ප්‍රයෝජනයට ගත්තේ නෑ.“

යනුවෙන් පැවසීය .

මේ වනවිට රට තුළ  පවතින තත්තවය  මත තමන්  ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ස්වාධීන   වූවා පමණක්  නොව  විපක්ෂයට පැමිණ  වාඩිවන ත්තවයකට පත් වූ බවත් තමන්ට අවශ්‍ය  වූයේ මෙම  ඡන්දවිමසීම හරහා විපක්ෂයේ බලය පෙන්වම බවත් සඳහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

කෙසේ වුවද විපක්ෂයේ  සිටි  සයඹලාපිටියගේ  නම නියොජ්‍ය කතානායකවරයා ලෙස යෝජනා  කිරීමේදී ඒයට අකූලතාවක් දක්වමින් ආණ්ඩු පක්ෂයද ඒම යෝජනාව අනුමත කළ අතර ආණ්ඩුවේ සහය ඔහුට පවතින  නිසා විපක්ෂයෙන් ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කරන බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරුවට ස්වාධීන වූ විපක්ෂයේ දේශපාලන ගේම  රටට හෙළි වුන අයුරු සජිත් කියයි!

Next Post

මේ කෘතිම රංගනය පාර්ලිමේන්තුව සම්බන්ධ ජනතා විශ්වාසයට  එල්ල කරන්නෙ මරු පහරක් –  ඉම්තියාස්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.