සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව පත් කළේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්න නෙමෙයි…  රාජ්‍ය ඇමති විදුර

ජනතාවගේ සිතුම් පැතුම්වලට ගරු කරන්න.. රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක ආණ්ඩුවෙන් ඉල්ලයි....

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජනතාව වත්මන් රජය  පිළඳෙ බලාපොරොත්තු තැබුවේ වත්ත  බද්දට දී  ඇස්සට දත නියවීමට නොවන බැව් ජාතික උරුමයන් පිලිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඔහු මේ අදහස් පලකලේ ඊයේ (4) ගාල්ලේදී පැවති මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උත්තවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා මෙසේද කීය.

“ විවිධ රාජ්‍ය නායකයින් අපේ රටට එනවා. ඒ වගේම අපේ රාජ්‍ය නායකයින් විවිධ රටවලට යනවා. මේ පිළිබඳව සැඟවුණු න්‍යාය පත්‍රයක් තියනවද කියලා අපි තාම දන්නේ නැහැ. අප විශ්වාස කරනවා අපේ රටේ සම්පත් අපේ රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා  පමණක් තිබිය යුතු  බවය.“ 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“රජය බලයට පත්වෙන කොට කිව්වේ කිසිදු දේශීය සම්පතක් විදේශ සතු කරන්නේ නෑ කියලා.  විදේශය කියලා කියන්නේ රටක් රාජ්‍යයක් පමණක් නෙමෙයි. විදේශ සමාගම් ද ඔය කියන විදේශයට අයත්.  ඒ හින්දා මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු තිබ්බේ අපේ රටේ සම්පත් අපේම උපයෝගී කරගෙන අපි ඒවා වැඩිදියුණු කරගෙන යන ගමන් මගකට විනා මේවා පිටරටවලට දීලා අර වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න නෙවෙයි. “

“මෙයින්  රජයක් තේරුම් ගත යුතුයි එවැනි න්‍යාය පත්‍රයක් තියෙනවා නම් ඒ න්‍යාය පත්‍රයෙන් මිදිලා අපේ රටේ උරුමයන් වගේම අපේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලට ගරු කරන  වැඩපිළිවෙලකට පෙළ ගැහෙන්න.“  රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත්  කිවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව දැවැන්තම බිඳ වැටීම ගොඩනගයි…. එෆ්.බී. වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් යළි සක්‍රීය වේ…

Next Post

ලෝක සම්භාවනාවට ලක් වූ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල දැයෙන් සමු ගනී…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.