සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම විදුලි බිල වැඩිවුනොත් අන්තිමට ඉතිරිවෙන්නේ විදුලි බල මණ්ඩලයයි විදුලිබ අමාත්‍යාංශයයි විතරයි… දිලුම් අමුණුගම කියයි!

පොහොට්ටුවට ඇමතිකම් දෙද්දි අසාධාරණයක් වුනා නම් මුලින්ම විරුද්ධ වෙන්නේ මම... එහෙම කිසි දෙයක් වෙලා නෑ...

by editor
ඔක්තෝබර් 25, 2023
in පුවත්
Dilum-Amunugama
Share on FacebookShare on Twitter

විදුලි බල මණ්ඩලයේ ආදායම් සහ වියදම් තුලනය කිරීම සඳහා විදුලි බිල වැඩි කරන ලෙස ජත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවද    ඒ පරිදි විදුලි බිල වැඩි කිරීමෙන් ඉදිරියේ දී රටේ විදුලි බල මණ්ඩලය හා විදුලි බල අමාත්‍යාංශය  හැර වෙනත් කිසිදු අමාත්‍යාංශයක් ඉතිරි නොවනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම  පවසයි.

මේ  පවතින තත්ත්වය තුළ නව ආයෝජකයින් ගෙන ඒම තබා පැමිණ සිටින ආයෝජකයින් රඳවා ගැනීමත් ගැටලුවක් යැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (24) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේ පොහොට්ටුවේ  ප්‍රධානින් මතු කරන චෝදනාව අනුව පොහොටොට්ටුවේ ඇමතිකම් කප්පාදුවක් සිදු වී ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.

ඔහු පෙන්වා දුන්නේ ඇමති ධූර අඩු කිරීම සඳහා එකම විෂය පථයට අදාල විෂයයන් එක් ඇමතිවරයෙක් වෙත ලබාදීම විනා කිසිම අමාත්‍ය ධූරයක් වැඩිවුනේ නැති බවය. මහින්ද අමරවීරට කර්මාන්ත අමාත්‍ය ධූරය ලැබුනෙත්, කෙහෙළිය රඹුක්වැල්ලට පරිසර අමාත්‍ය ධූරය ලැබුනේත්, රමේෂ් පතිරණට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලැබුනේත් කැබිනට් සංශෝධනයක් තුල විෂය පථය තාර්කිකව වෙනස් කිරීමෙන් බව ඔහු කිවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොහොට්ටුවට යම් අසාධාරණයක් වී ඇතිනම් මුලින් එළියට බහින්නේ තමන් බවත් තමන්ට දැනෙන ලෙස එවැනි අසාධාරණයක් සිදුවී නැති බවත්ය.

මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ඇමැති ධූර හැකි තරම් ලබා දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව ජනාධිපතිවරයා කටයුතු කිරීම ඉතා වැදගත් බව ද රාජ්‍ය ඇමතිවරයා  කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස් එල්ල කළ රජයේ ඇමතිවරු ප්‍රතික්ෂේප කරන පළමු විරෝධය ඉබ්බාගමුවෙන්…  ක්‍රීඩා ඇමති ඇතුළු දේශපාලකයෝ පාසල ලඟින් හැරී එති!

Next Post

ජනාධිපතිවරයාට නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමාගෙන් වටිනා උපදෙස් මාලාවක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.