අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස් එල්ල කළ රජයේ ඇමතිවරු ප්‍රතික්ෂේප කරන පළමු විරෝධය ඉබ්බාගමුවෙන්…  ක්‍රීඩා ඇමති ඇතුළු දේශපාලකයෝ පාසල ලඟින් හැරී එති!

by editor
ඔක්තෝබර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගනයේ දෙවැනි අදියර විවෘත කිරීමට පැමිණි   ක්‍රීඩා ඇමති ඇතුළු මැති ඇමතිවරුන්ට  විරෝධය දක්වන්න ගුරුවරු සියලු දෙනා පාරට බසිති…

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ තණ පිඩලි  ඇල්ලීමේ දෙවැනි අදියර උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට පැමිණි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ,    ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ට අද (25) උදේ එල්ල වූ විරෝධතාවයක් නිසා උත්සවයට සහභාගී නොවී ආපසු හැරී එන්නට සිදුවී තිබේ.

ඇමතිවරයා සමග ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යු.කේ සුමිත් ඇතුළු දේශපාලකයින් පිරිසට මෙම දැඩි විරෝධය එල්ල වී තිබුණේ විදුහලේ ගුරුවරුන්ගෙනි.

විදුහලේ සියලුම ගුරුවරුන් පාසලෙන් එළියට පැමිණ මෙම විරෝධතාවය දක්වන්නේ ඊයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව රජයට පිළිකුල් සහග විරෝධය ප්‍රකාශ කිරීම සඳහාය.

ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය පිළිකුල් සහතගත හෙළා දකින බවත්, පාසල් දේශපාලනීකරණය කිරීම අනවශ්‍ය බවත් දක්වන විරෝධතා පුවරු සහිතව ඇමතිවරයා පැමිණෙන අවස්ථාවේ දී විදුහලේ ගුරුවරු විදුහල ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කර තිබුණහ.

මතුවී ඇති දැඩි විරෝධතාවය හේතුවෙන් පාසල අසලට පැමිණි ඇමතිවරයා ප්‍රමුඛ දේශපාලකයින් හැරී ගොස් තිබුණු අතර ක්‍රීඩා පිටියේ දෙවැනි අදියර ආරම්භ කිරීම රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී ආරම්භ කර තිබුණහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්…

Next Post

මෙහෙම විදුලි බිල වැඩිවුනොත් අන්තිමට ඉතිරිවෙන්නේ විදුලි බල මණ්ඩලයයි විදුලිබ අමාත්‍යාංශයයි විතරයි… දිලුම් අමුණුගම කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.