බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුළු රටේම  රජයේ වෛද්‍යවරු හෙට වැඩ වරති… උදේ 08ට වර්ජනය ක්‍රියාත්මකයි… GMOA නිවේදනය කරයි!

අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යැමට වුවත් පැකිලෙන්නේ නෑ... ජනාධිපතිට සහ කැබිනට් එකට උඩින් ඉන්න බලවතා කවුදැයි GMOA අසයි...

by editor
ජනවාරි 23, 2024
in පුවත්
doctor-strike
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද රුපියල් 35000ක DAT දීමනාව ජනවාරි මස වැටුපට එකතු විම නතර කිරිමේ උත්සහය විරෝධය පල කරමින් හෙට (24) උදෑසන 8.00 ට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

අනතුරුව රුස්වන සංගමයේ මධ්‍යම කාරක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි සැලසුම් සාකච්ඡා කරන බවත් එය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දීර්ඝ විය හැකි බවද සංගමය අනතුරු අඟවා සිටියි.

වෛද්‍යවරුන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ලද දීර්ඝ කාලීන සටනක ප්‍රතිපලයක් ලෙස වෛද්‍යවරුන්ට රුපියල් 35000ක දීමනාවක් වැඩිකළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අවශ්‍යතාව සහ ප්‍රමුඛතාවය  හදුනාගනිමින් ජනාධිපතිවයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත පදනම්ව මෙම දීමනාව ලබා දෙන ලදි. 

කැබිනට් මණ්ඩලයේදි අනුමත වුනු කැබිනට් පත්‍රිකාවට සහ ඊට අනුකූලව සෞඛය අමාත්‍යංශයේ  ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද  චක්‍ර ලේඛයට අනුව ඉහළ නංවන ලද DAT දීමනාව වෛද්‍යවරුන්ගේ ජනවාරි මස වැටුපට එකතුවිය යුතුව තිබුණ බවද හෙතෙම පැවසුවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එසේ වුවද මුදල් අමාත්‍යංශ යේ  ඇතැම් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ජනවාරි මස වැටුපට මෙම දීමනාව එකතුවීම වළක්වා ඇති බවත්    මේ වන විටත් එය තහවු වී ඇති බවත් වෛද්‍ය චමිල් පෙන්වාදේ.

මෙම දීමනාව වෛද්‍යවරුන්ට ගෙවීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබියදීත්  මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ වාචික නියෝග මත එකවර මෙම ගෙවීම නැවැත්වීමේ ප්‍රයත්නය පිටුපස ඇති න්‍යාය පත්‍රය රට හමුවේ හෙළිදරව් විය යුුතු බවද සංගමය පෙන්වාදේ.

රටේ රාජ්‍ය නායකයාට ඉහළින් ක්‍රියාත්මකවන දේශපාලන සහ පරිපාලන අදිසි හස්තයන් හී ක්‍රියාකාරිත්වය   මේ රට හමුවේ හෙලිදරව් විය යුතු බවද  හෙතෙම පෙන්වාදේ.

දැනට අර්බුද ගණනාවකට මුහුණ දී ඇති සෞඛ්‍ය පද්ධතිය තවත් අඩපණ කිරීමේ හා රට තුළ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද යන කාරණාව සම්බන්ධයෙන් බරපතල සැකයක් නිර්මාණය වෙමින් පවතින බවද සංගමය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ගේ වැඩි කළ DAT දීමනාව අත්හිටුවයි!

Next Post

පොලොන්නරුව ගල්විහාර පුද බිම මස් මඩුවක් කළ මස් වැද්දන් 03ක් අධිකරණයට!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.