ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන්ට වැඩිකර ලද රුපියල් 35000 දීමනාව තාවකාලිකව නරත කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව සියලුම රෝහල් ප්‍රධානින්වෙත යවන ලද ලිපියකින් මේ බව සදහන් කර ඇත.
ජනවාරිමස සිට අදාල DATදිමනාව ලබා දිම සඳහා සියලුම වෛද්‍යවරුන්ට රුපියල් 35000ක මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමත කළ නමුත් එම දීමනාව ලබා දිමට මහා භාණ්ඩාගාරය මෙතෙක් මුදල් ලබා දී නොමැති බැවින් අදාල ගෙවීම තාවකාලිකව නතර කරන මෙන් සෞඛ්‍ය සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මෙම ලිපිය රෝහල් බලධාරීන් වෙත යවා අත.