සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුව මස් කිලෝ 38ක් සමග මස් වැද්දන් 04ක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අරලගංවිල කන්දේගම ප්‍රදේශයේදි මුව මස් කිලෝ තිස් අටක් සහ  බෙහෙත් කොටන තුවක්කුවක් සමග සිව් දෙනෙකු  ඊයේ ( 05) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පිඹුරත්තෑව වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මුව මස් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ සහ විතාරන්දෙනිය, මැදගොඩ අකුරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පිඹුරත්තෑව අඩවි සහකාර,එස්.ඒ.වික්‍රමරත්න   අප කළ විමසීමකදී පැවසීය.

සැකකරුවන් අවුරුදු 25 ත් 45 ත් පමණ වයසේ පසු වන්නන් බවත්, ඔවුන් දීර්ඝ කාලයක සිට මෙම මස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් හෙතෙම කීය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරිසරන මුවන් දඩයම් කර, මෙම මස් හෝටල් සඳහා අලෙවි කිරීමට සූදානම් කර  ඇති බවට වැටලීම සිදුකළ වනජීවී නිලධාරින් සැක පලකරයි.

පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ,අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න, වන සත්ව නියාමක ජී.ජී.එම්.එම්.බී. සිරිවර්ධන, බි.එම්,එච්.සී සෝමරත්න, සිවිල්ආරක්ෂක ඩබ්ලිව්.ඒ.රත්නපාල, කේ.එන්.ඩික්ෂන් බංඩාර, විදුලිවැට නඩත්තු සහයක එම්.ආර්. ආනන්ද දසනායක, ඒ.ඒ.එස්. කරුණාරත්න, කේ.කේ,ජී නුවන් මදුෂංක රියදුරු, කේ.ජී.සරත් කුමාර යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සහ මස් තොගය, මෙන්ම බෙහෙත් කොටන තුවක්කුව අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පිඹුරත්තෑව අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඟහරුවාදා නැගෙනහිර පළාත තුළම වෛද්‍ය වර්ජනය ව්‍යාප්ත කරනවා… GMOA රජයට දන්වයි….

Next Post

වැටුප් විෂමතා දුරු නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්…  ගුරු සංගම්වලින් රජයට අනතුරු ඇඟවීමක්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.