බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඟහරුවාදා නැගෙනහිර පළාත තුළම වෛද්‍ය වර්ජනය ව්‍යාප්ත කරනවා… GMOA රජයට දන්වයි….

by editor
ඔක්තෝබර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

අම්පාර දිස්ත්‍රික්කය තුළ  ආරම්භ කර ඇති වෛද්‍ය වැඩ වර්ජනය ලබන සතියේ සිට නැගෙනහිර පළාත තුළ සියලුම රෝහල්වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

වැඩවර්ජනයට හේතු වූ දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනාගේ  ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන්  පරිබාහිරව ක්‍රියාත්මක කර ඇතැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය  2වනදා සිව්පුද්ගල කමිටුවක්  පත්කළ නමුත් අදාල  කමිටු වාර්තාව මෙතක්  සෞඛ්‍ය ලේකම්වරයා වෙත  ලබා දීමට  කටයුතු කර නොමැති  බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  පවසා සිටියි.

ඉතා සුළු ප්‍රශ්නයක් හෝ විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට නොහැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු වැඩපිළිවෙළ පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසා දැයි    සැකයක් මතුවන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

නැගෙනහිර පළාතේ සියලුම රෝහල් ඉදිරිපිට ලබන අගහරුවාදා  උද්ඝෝෂණයන් පවත්වා අනතුරුව විධායක සභාව රැස්ව ඉදිරි ක්‍රියාමාර්ගයන් එදිනම තීරණය කරන බව ව්‍යෛ සුගතදාස පැවසුවේය.

අම්පාර දිස්ත්‍රික්කය පුරා රෝහල්වල ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් මහත් අපහසුවක පත්ව ඇති බවත් මාස ගණනාවක් බලා සිට සැත්කම් සදහා දින  ලබා දුන් රෝගීන් මහත් දුෂකරතාවන්ට මෙන්ම ජීවිත අවදානම්වලට ද ලක්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමුඩය ගහගෙන පිච් එක මැදට එන්න… ඉන්දියාව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රෙදි ගලවා යට ඇඳුම් ද ඉවත් කර ඇත….

Next Post

මුව මස් කිලෝ 38ක් සමග මස් වැද්දන් 04ක් අත් අඩංගුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.