බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් ඓතිහාසික කුරුන්දි පුදබිමට බලහත්කාරයෙන් ඇතුළු වී ට්‍රැක්ටර් දමා සී සාමින් සිටි 3ක් පොලිස් අත් අඩංගුවට…

by editor
මැයි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

  • කුරුන්දි විහාරය කියන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට විකාශනය වූ බෞද්ධ ආරාමයක්… කුරුන්දි අටුවාව ලියන්නේ මේ පුද බිමේ… යුද්ධය ආරම්භවන තුරු මේ පුද බිමේ බෞද්ධ වතාවත් කෙරිලා තියනවා…

මුලතිව් – තන්නිමුරිප්පුවේ පිහිටා ඇති ඓතිහාසික කුරුන්දි පෞරාණික විහාරය හෙවත් වර්තමානයේ  කුරුදුමලේ විහාරස්ථානයට අයත් ඉඩමට නීති විරෝධී ලෙස ඇතුලු වී කෘෂිකාර්මික කටයුතු සදහා සී සාමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු මුලතිව් පොලීසිය විසින් ඊයේ ( 10 ) අත් ආඩංගුවට ගත්තේය.

සී සාමින් සිටි පුද්ගලයින් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ එම ඉඩම ඔවුනට අයත්  නිසා සී සෑමේ කටයුවල නිරත වූ බවයි.

නමුත්  කුරුදුමලේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පොලීසියට පවසා ඇත්තේ  ගොවීන් පැමිණ බලහත්කාරයෙන් සී සෑමේ කටයුතුවල නිරත වූ ඉඩම විහාරස්ථානයට අයත් ඉඩමක් වන බවය. මේ ඉඩම වෙන් කරන්නේ පුරාවිද්‍යාත්මක ගවේෂණයකින් අනතුරුවය.

මෙම ගවේෂණයෙන් අනතුරුව නියමිත පරිදි මායිම් ගල්ද  ඓතිහාසික පුදබිමට විද්‍යානුකූල සාධක මත මෙම ඉඩම් කොටස් වෙන් කර තී තිබිණි.  එසේ  තිබියදී නීති විරෝධී ලෙස තන්නිමුරුප්පුව ගම්මානයේ වැසියන් පිරිසක් පැමිණ සී සෑමේ කටයුතු වල නිරත වූ නිසා පොලීසිය දැනුවත් කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව විහාරාධිපති හිමියෝ දන්වා සිටිති.

මෙම සැකකරුවන් තුන් දෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සැකකරුවන් තුන් දෙනා සමග සි සෑමේ කටයුතු සදහා යොදා ගන්නා ලද ටැක්ටරයද පොලීසිය විසින් අත් අඩංගුවට  ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක්!

Next Post

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට වසර පහක තහනමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.