අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුම්බායි ප්‍රහාරයේ මහ මොලකරුට පාකිස්ථනයේදී හොර රහසේම සිර දඬුවමක්

by Lankasara News
ජූනි 30, 2022 - Updated on ජූලි 1, 2022
in පුවත්
mumbai attack
Share on FacebookShare on Twitter

පාකිස්ථානය විසින් 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ සාජිඩ් මීර් හට හොර රහසේම සිරඳඩුවම් ලබාදීමට පියවරගෙන ඇති බවට වාර්තාවේ.

ඉන්දියාවේ මෙන්ම ලෝකයමට විශාල තර්ජනයක් එල්ල කළ මුම්බායි ප්‍රහාරය ඉන්දීය ඉතියහාසයේ එරටට එල්ලවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සඳහන්වේ. මෙම ප්‍රහාරයට වක්‍රව පාකිස්ථාන රජයේ සහයද ලැබී තිබුණ බවට චෝදනා එල්ලවිය.

ඊට හේතුවූයේ එම ප්‍රහාරය එල්ල කළ ලක්ෂාර් ඊ ටයිබා සංවිධානයේ සාමාජිකයින් පාකිස්ථාන හමුදාව විසින් පුහුණ කළ බවටද පසුගිය කාලපුරාවටම චෝදනා එල්ලවිය.

ඒ අනුව එවන් පසුබිමක් තුල පාකිස්ථානය විසින් හදිසියේම මෙම ත්‍රස්ත සාමාජිකයා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිටුපස යටි අරමුණක් පවතින බවද බහුතරයක් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී ඔවුන් පෙන්වා දෙන කාරණය වන්නේ මේවන විට ජාත්‍යන්තර වශයෙන් පාකිස්ථානය විසින් ත්‍රස්ත සංවිධානය වලට අරමුදල් ගලා ඒම වැලැක්වීමට නිසි ක්‍රමවේදයක් යොදා නොමැති බවට එල්ලවෙන චෝදනාවන්ය.

මෙහිදී බහුතරයක් පාකිස්ථාන මූල්‍ය ආයතන වලට ජාත්‍යන්තර වශයෙන් හිමිව ඇත්තේ ඉතාම අඩු පිලිගැනීමකි. ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලය පුරාම පාකිසථාන මුල්‍ය ආයතන හරහා ත්‍රස්ත සංවිධාන වලට මුදල ගලා ඒමයි. එහිදී පාකිස්ථාන රජය හෝ මූල්‍ය පද්ධය නියාමනය කරනු ලබන ආයතනය විසින් ත්‍රස්ත සංවිධාන වලට අරමුදල් ලැබීම වැලැක්වීමට ක්‍රියා නොකරීමට ඇමරිකාවේ දී දඩ මුදල් ගෙවීමටද සිදුවිය.

එවැනි පසුබිමක් තුල මේවන විට පාකිස්ථානයට ජාත්‍යත්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට නොහැකි තත්ත්වයක්ද නිර්මණය වී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල විශ්වාසය දිනා ගැනීමට මෙම සිරගත කිරීම කර ඇති බවට බහුතරයක් දෙසා විශ්වාස කරනු ලබයි.

මෙහිදී ඒ සම්බන්ධයෙන් පාකිස්ථානය තුල දැඩි ප්‍රසිද්ධයක් ලබානොදීමට පියවරගෙන තිබීමෙන් පෙනීයන්නේ එය එරට ජනතාව සන්නිවේදනය වීමෙන් යම් උණුසම් තත්ත්වයක් ඇති වීමට වැලැක්වීමට උත්සහ කර ඇති බවයි.

Share69Tweet43
Previous Post

බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

Next Post

මැත යුගයේ ඉන්දියාවේ සිදුවූ මහා වෙනස

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.