බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

ලිංගිකව සම්ප්‍රේක්ෂණයවන රෝග නිවාරණය මුළුමනින්ම ඇන හිටලා... අනාගතය භයානක බව වෛද්‍යවරු කියති...

by editor
ජූනි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

බිඳ වැටෙන ආර්ථිකයත් සමග ලෝකයේ බොහෝ රටවල සිදුවන ආකාරයෙන්  ලංකාව තුළ ද ලිංගික  ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වෙමින් ඇති බවත් එහි නියත ප්‍රතිඵල අනාගතයේ දී ලැබෙනු ඇත්තේ  ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග වැඩිවීමෙන් බවත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති හා මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකාවේ ලිංගික සෞඛ්‍යය සහ එච්.අයි.වී.  පිළිබඳ  විද්‍යාර්ථයින්ගේ සංගමයේ  හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ ලංකාසරට පැවසීය.

ආර්ථිකය බිඳවැටීමත් සමග ඕනෑම රටක ඇතිවන මේ තත්ත්වයේ මූලික ස්වරූප මේ වනවිට ප්‍රකට වෙමින් ඇති බව කියන විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ තවම මේ ගැටලුව පිළිබඳ විධිමත් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්  සිදුවෙමින් නැති බවය.

ආර්ථික දරිද්‍රතාවය හේතුවෙන් වයස අවුරුදු 14  සිට මැදි වයස දක්වා කාන්තාවන් ලිංගික ශ්‍රමය විකිණීමට  පෙළඹී ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි ඔහු කියයි.

කොළඹ සහ තදාසන්න නගරවල මේ තත්ත්වය කැපී පෙනෙන අයුරින් වැඩි වී ඇති බව කියන විශේෂඥ වෛද්‍යවරයා  ඉන් සිදුවී ඇත්තේ ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග බෝවීමේ අවදානම ඉහළ යෑම බවය.

විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මෙසේ ද පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ මා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීම සඳහා පර්යේෂණ කරමින්  ක්ෂේත්‍රය තුළ  ක්‍රියාකාරීවන  වෛද්‍ය වෘත්තිකයෙක්.

“අපේ  අරමුණ මේ  ලිංගික ශ්‍රමිකයන්ගෙන් හරහා බෝවන ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග අවම කිරීම. ඔවුන්ට එම ලිංගික ශ්‍රමය සපයන වෘත්තියෙන් ඉවත් වෙන්න කියන්න අපට බෑ. අපට පුලුවන්  ලිංගිකව බෝ වන රෝගවලින්  ආරක්ෂාකාරී  වීමට  අවශ්‍ය  උපදෙස් සහ දැනුම්වත් කිරීම් කිරීමයි.   ලිංගිකව රෝග සම්ප්‍රේක්ෂණය වීම වළක්වා ගැනීමට කොණ්ඩම් වැනි දේ ලබා දීම.  මේක විධිමත්ව ක්‍රියාත්මක වෙච්චි වැඩසටහනක්.  අපේ අරමුණ වුනේ  2025 වනවිට ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් නිසා ඇතිවන සංකූලතා තුරන් කිරීම.

නමුත් දැන් ඒ ඉලක්ක ගිලිහිලා. ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන්  එච්.අයි.වී ටෙස්ට් කරගන්න අවශ්‍ය පර්යේෂණ  සීමා වෙලා. දැනුම්වත් කිරීම් කරන්න ක්ෂේත්‍රයට යන්න තියන ඉඩකඩ ඇහිරිලා.  ඒ වගේම  මිනිස්සුන්ගේ ආතතිය ඉහළයි. ආර්ථිකව ගිලිහෙන මිනිස්සු ජීවත්වෙන්න මාර්ග හොයනවා.  මහ දවල් නරග මාධ්‍යයේ ත්‍රිවිල් තුළ ලිංගික ශ්‍රමය විකුණන ගැහැණුන්, තරුණියන් පසුගිය වකවානුවේ වැඩි වී ඇති අයුරු අපට නිරීක්ෂණය වෙනවා. “

මේ සියල්ලෙහිම ප්‍රතිඵලය ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග ඉහළ යෑම.  මුලින් කී ආකාරයට නිවාරණ වැඩපිළිවෙල සම්පූර්ණයන්ම වාගෙ බිඳ වැටීමක් එක්ක අපටත් දැන් මේ අර්බුදයේ සැබෑ ගැඹුර පෙනෙන්නෙ නෑ.  ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ සහ පර්යේෂණ වලට අවශ්‍ය ද්‍රව්‍ය ලෝකයෙන්  ආධාර ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් ඒවා ලැබෙන දිනයක් නෑ.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාතර අධීකරණය පුද්ගලයින් හය දෙනෙකුට ලබා දුන් මරණ දඬුවම…

Next Post

මුම්බායි ප්‍රහාරයේ මහ මොලකරුට පාකිස්ථනයේදී හොර රහසේම සිර දඬුවමක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.