සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීටර 400 කඩුළුමතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය කෞෂල්‍යා දිවි සැරියෙන් සමුගනී… සියදිවි හානි කරගැනීමක්!

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ දියගමදී නිමා වු 100වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ  මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව  තත්ත්පර 58.73කින් නිමා කර ජාතික ශූරතාවය හිමිකරගත්   මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය වූ  විශිෂ්ඨ මළල ක්‍රීඩිකා කෞශල්‍යා මධුෂානි (25) දිවි සැරියෙන් සමුගත්තාය.

කුලියාපිටිය – දුම්මලසූරිය ප්‍රදේශයේ ඇය  පදිංචිව සිටි   නිවස තුළ ඇය අද උදේ 11ට පමණ ඇය  මියගොස් සිටි සිටි බව වාර්තා විය. මෙම මරණය  සියදිවි නසා ගැනීමක් බවට විශ්වාස කරන බව කුලියාපිටිය පොලීසිය කීවේය.

කෞෂල්‍යා මධුෂානි ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනා රටට ගෞරවයක් ගෙනා විශිෂ්ට ක්‍රීඩිකාවකි.    ඇය යොවුන් ක්‍රීඩිකාව ජාතික මට්ටමින් සහ ඇයගේ  පාසල් අවධියේ  විශිෂ්ටම ක්‍රීඩිකාව ලෙස අභිසෙස් ලබමින් සම්මානිත වී තිබුණාය.

වර්ෂ 2019 නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නී කෞෂල්‍යාය.    අතර ඇය 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කාන්තා සහය දිවීමේ කණ්ඩායම ද ඇය නියෝජනය කළාය.

ඇය 2014 ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් රටට දිනා දුන් යොවුන් ක්‍රීඩිකාව ඇය ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාසල් ක්‍රීඩිකාව ලෙස වරෙක ලංකාවේ  දක්‍ෂතම මලල ක්‍රීඩිකාව ලෙස සම්මානිත වූයේ කුලියාපිටිය මැදි මහ විදුහලේ ශිෂ්‍යාවක ලෙස. කෞශල්‍යාය.   එවර  වයස 21 පහළ මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව මිනිත්තු 01.02.11 කාලයකින් අවසන් කළ ඇය නව තරග වාර්තාවක්ද පිහිටවූවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් යන්න නුදුන් නිසා අන්තරේ උද්ඝෝෂකයෝ විජයරාමේ අගමැති නිල නිවසට යති…

Next Post

 තෙල් දෙන්න දැඩි කොනදේසි    ඉන්ධන  අර්බුදය තවත් උග්‍රවෙයි!  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.