අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිහින්තලේ නා හිමි අසිහියෙන් වැතිරී කාන්තාවකට කුණු හරපයෙන් බනින වීඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් කරලා… නීතිය ක්‍රියාත්මක  කරන්නැයි නාහිමි පොලිසියෙන් ඉල්ලයි!

by editor
ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන් අසිහියෙන් වැතිරී ලිංගික ක්‍රියාකාරකම් සිහි කමින් කාන්තාවකට දුකරථනය ඔස්සේ කුණුහරපයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා ලෙස ධම්මරතන හිමියන් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ධම්මරතන හිමියන් පොලිසියට පවසා ඇත්තේ පසුගිය 01 වැනිදා තමන්ට නාඳුනන පුද්ගලයෙක් විසින් වට්ස්ඇප් ඔස්සේ දුරකථන ඇමතුමක් දී තමන්ගේ වීඩියෝවක් සහ හඬ පටයක් ඔහු සතුව ඇති බවත්, එම හඬ පටය සහ වීඩියෝ පටය සමාජ මාධ්‍යය වෙත මුදා නොහැකීරමට නම් රුපියල් කෝටියක මුදලක් අවශ්‍ය බවත් දන්වා ඇත.

එහෙත් ධම්මරතන හිමියන් එම මුදල ලබා දී නැත. ඉන් අනතුරුව පසුගිය 02 දා හෝටල් හිමිකරුවෙක්වන අජිත් එදිරිසිංහ නැමැත්තේක් එම වීඩියෝව සහ හඬපටය සමාජ මධ්‍යයට මුදා හැර නැවත එය ඉවත් කරගෙන තිබේ.

මේ වනවිට පියුමි දුලීකා යන නමින් පවත්වාගෙන යන ෆේස් බුක් ගිනුමක මෙම හඬපටය සහ වීඩියෝව පල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටත් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

X-Press Pearl නඩුව සමථයකට පත් කරන්න නීතිපති ප්‍රධානත්වයෙන් ලංකාවෙන් කමිටුවක්!

Next Post

උපරිම සහ අවම මිල පරාසයක් යටතේ “සිනොපෙක්” මෙරට තෙල් බෙදන්න සූදානම්!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.