බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතාත් ඇණහිටී

by Lanka Sara Editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ අද උදෑසන සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු තම පවුලේ අය සමඟ සම්බන්ධ වීමට නොහැකි වී ඇතැයි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයෝ පවසති.

වාර්තාවලට අනුව අවම වශයෙන් ශ්‍රී ලාංකිකයෝ 200 ක් මින්මාර් හි වාසය කරති.

එරට හමුදා කුමන්ත්‍රණයෙන් පසු රටේ පාලනය හමුදාව යටතට පත්කළ බවට වන නිවේදනය කිරීමෙන් පසු දුරකථනයෙන් හෝ පවුලේ අය සමග සම්බන්ධ විය නොහැකි බව යාන්ගොන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ පවුලේ සාමාජිකයෙකු ලංකාසරට පැවසීය.

“වට්ස්ඇප් හි පණිවුඩ කිහිපයක් තිබුනද සන්නිවේදනය කපා හැරලා” දුරකථන හා දත්ත සම්බන්ධතා ක්‍රියාත්මක නොවන බව බව ඔහු පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තමාට සන්නිවේදනය සඳහා ප්‍රවේශ විය හැක්කේ ශ්‍රී ලංකාවේ රෝමිං සේවා හරහා පමණක් බවත් ගුවන් තොටුපල සහ වරාය වසා දමා ඇති බවත් ඔහු පැවසීය.

සමහර සන්නිවේදන සේවා සපයන්නන් ක්‍රියා විරහිතව සිටින බව පෙනෙන්නට තිබුණද එම සන්නිවේදනයන් බොහෝ දුරට කඩාකප්පල් වී ඇතැයි ඔහු පැවසීය.

පසුගිය වසරේ මියන්මාරයේ සිට එක් ගුවන් යානයක් කෝවිඩ්- 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ආපසු ගෙන්වා ගෙන තිබුණි.

මෙය ලියන අවස්ථාව වන විට මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන්ගේ ත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට ලංකාසරට නොහැකි විය.

මියන්මාර හමුදාව අද උදෑසන නිවේදනය කළේ තමන් රට පාලනය යටතට ගෙන ඇති බවත් වසරක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බවත් ය.

බලය දැන් එහි අණදෙන නිලධාරී ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇත.

රටේ ටෙලිකොම් සමාගම් හතර සඳහාම සේවය අත්හිටුවා ඇත. සමහර අන්තර්ජාල සේවා සපයන්නන් අහෝසි වී ඇති අතර රූපවාහිනී සේවා හමුදාවේ මයාවඩි රූපවාහිනී නාලිකාවට පමණක් සීමා වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලයට පත්වන ආණ්ඩුවල අපරාධ නීතිගත කරන මාරක කොමිසමට එරෙහි වන්න…

Next Post

කොවිඩ් එන්නත ගත් පසු තරුණ අයට අපහසුතා වැඩියි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.