බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාරයේ මරණ 1600 පනී – සහන කණ්ඩායම්වලට ළඟා වීමේ දුෂ්කරතා

by Lanka Sara Editor
මාර්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ පසුගිය සිකුරාදා ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් මියගිය ගණන  1,644 දක්වා ඉහළ ගොස් ඇති බව අද පෙරවරුවේ මියන්මාර මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට  පුද්ගලයින් 3,408 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන බව  එරට පාලක ජුන්ටාව ඊයේ ප්‍රකාශ කළ අතර තවදුරටත් විනාශ වුණු ගොනැගිලි සුන්බුන් අතර සිරවී ඇති බව සදහන් වේ. මෙම පුද්ගලයන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර එම මුදා ගැනීමේ මෙහෙයුම් දැඩි දුෂ්කර ප්‍රයත්නයක් වී ඇති බවද සඳහන් වේ.

සිකුරාදා මධ්‍යම මියන්මාරයේ සාගිං නගරයට වයඹ දෙසින් ඇති වූ  රිච්ටර් මාපකයේ ඒකක  7.7 ක නොගැඹුරු මුහුදේ  භූමිකම්පාවෙන් මියන්මාරයේ විශාල ප්දේ‍රශයකට මෙන්ම තායිලන්තයේ බැංකාක් අගනුවරටද  දැවැන්ත විනාශයක් සිදුවිය. අසල්වැසි තායිලන්තයේ, බැංකොක්හි කඩා වැටුණු අලුතින් සාදන මහල් 30කින් යුතු ගොඩනැගිල්ලක  සිරවී සිටින කම්කරුවන් පිටතට ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. .

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

බැංකොක් මෙට්‍රොපොලිටන් අධිකාරිය පැවසුවේ මෙම භූ කම්පනයෙන් 17 දෙනකු මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී ඇති බවයි. එමෙන්ම එරට  32 දෙනෙකු තුවාල ලබා ඇති අතර 83 දෙනෙකු තවමත් අතුරුදන්ය. එයින් බහුතරයක් කඩා වැටුනු ගොඩනැගිල්ල තුළ සිර වී සිටින අය බව සඳහන් වේ.=

මියන්මාරයේ ක්‍රියාත්මක වන මානුෂීය මෙහෙයුම්වලට ප්‍රධාන බාධයක් වී ඇත්තේ එරට හානි වූ මාර්ග සහ යටිතල පහසුකම්ය.   එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) සෙනසුරාදා පැවසුවේ මේ ඓහ්තුවෙන් ඇතැම් විපත් ප්‍රෙද්ශවලට සහන කණ්ඩායම්වලට ළඟා වීමේ දුෂකරතා පවතින බවයි. විශේෂයෙන් ප්‍රධාන පාලම් සහ මාර්ග ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි ලෙස හානි සිදු වූ අතර යැංගුන්-නේ පියි ටෝ-මැන්ඩලේ අධිවේගී මාර්ගයට හානි වීම නිසා සේවා බාධා ඇති ව තිබේ.

මෙම අධිවේගී මාර්ගයේ ඉරිතැලීම් සහ මතුපිට විකෘති කිරීම් හේතුවෙන් අධිවේගී මාර්ග බස් රථ මෙහෙයුම් නතර කිරීමට සිදුව ඇති බව  එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම කාර්යාලය පවසයි.=

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරෙන්තු පිට සැඟවී සිටි දේශබන්දුට රැකවරණය දුන් 02ක් අත් අඩංගුවට….

Next Post

අල්ලිරාජාගේ ලයිකා මාධ්‍ය චැනල් 12ක් ගත් හැටි ගැන විමර්ශණයක්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.