බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලිරාජාගේ ලයිකා මාධ්‍ය චැනල් 12ක් ගත් හැටි ගැන විමර්ශණයක්

by Lanka Sara Editor
මාර්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යය පදනම් කරගත්  ව්‍යාපාරයක් වන ලයිකා සමූහය මෙරට මාධ්‍ය ආයතන 12ක් අත්පත් කර ගත් ආකාරය පිළිබඳව රාජ්‍ය මට්ටමින් පුලුල් විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂඨාධිකරණයට දැනුම් දුන් බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.  නීතිපතිවරයාගේ අනාවරණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අල්ලස් හො දූෂණ විමර්ශණ කොමිසම සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම විමර්ශන සිදු කරනු ලබයි.

මෙම මාධ්‍ය ආයත අත්පත් කර ගැනීම  සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී ඇති  උපදෙස් අනුව මෙම විමර්ශණ සිදු කෙරෙන ඒ අනුව ලයිකා සමූහයට අනුබද්ධිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ඉල්ලා තිබේ.  එම විමර්ශණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද  පොලිස්පති කාර්යාලය නීතිපතිවරයාට දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ද මෙම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

වංචා, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති ජමුණි කමන්ත තුෂාර විසින් අත්පත් කර ගැනීම අභියෝගයට ලක් කරමින් ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබයකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ විට ඒඑස්ජී ධර්මවර්ධන මෙම හෙළිදරව් කිරීම් සිදු කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඊගලහේවා මහතා ලයිකා මොබයිල්  විසින් පාලනය කරනු ලබන මාධ්‍ය සමාගම් ජාලයකට මාධ්‍ය බලපත්‍ර ලබා දීමට පෙර රාජ්‍ය ආයතන නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීමට අවසර දුන් අතර වැඩිදුර විභාගය දෙසැම්බර් 2 වන දිනට කල් තබා ඇත.

ලයිකා වයාපාර සමූහයේ වැඩි හිමිකාරීත්වයක් දරන්නේ ශ්‍රි ලංකාවෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ අල්ලිරාජා සුබාෂ්කරන් නම් ව්‍යවසායකයාටය. ඔහු මෙලෙස අත්පත් කර ගත්තේ ඊ.ඒ.පී එදිරිසිංහ ව්‍යපාරික පවුලේ ව්‍යාපාරයක් වූ ඊ.ඒ.පී මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය ආයතනයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මියන්මාරයේ මරණ 1600 පනී – සහන කණ්ඩායම්වලට ළඟා වීමේ දුෂ්කරතා

Next Post

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.