අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ “ගෝඨාගෝගම “ අඛණ්ඩ විරෝධතා භූමියේ විදුලිය නගර සභා සභාපති විසන්ධි කරයි…

විදුලිය ලබා ගත් කඩ කාමර දෙකක් සීල් තබයි... අපේ ජනාධිපතිට යන්න කියන්න මුං කවුද?.... නගරසභා සභාපති අසයි!

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රාජ්‍ය දේපල පරිහණය කරමින් රජයට විරෝධතා දක්වන බව පවසා මිනුවන්ගොඩ ගෝඨාගෝගම ශාඛාවක් පිහිටවු විරෝධතා කරුවන්ට විදුලිය ලබා දුන්නේ යැයි චෝදනා කර නගර සභාවට අයත් කඩ කාමර දෙක්ක සීල් තැබීමට අද   මිනුවන්ගොඩ නගරසභාව කටයුතු කර  ඇත.

එමෙන්ම විරෝධතාවය පවත්වන මිනුවන්ගොඩ තුරුවදුල උද්‍යානය අවට ඇති සියලුම විදුලි බුබුලුවල වයර් ගලවා විදුලිය විසන්ධි කිරීමට ද නගරසභා සභාපතිගේ උපදෙස් පිට මිනුවන්ගොඩ නගරසභාව කටයුතු කර තිබේ.

මේ සම්බන්ධව  අප කළ විමසීමක දී  මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති නීල් ජයසේකර  ප්‍රකාශ කළේ රජයේ දේපල යොදා ගනිමින් රජයටත් ජනාධිපතිවරයාටත් එරෙහිව උද්ඝෝෂණ කිරීමට ඉඩ දිය නොහැකි බවය.

“ බලන්ඩකො ඒ මිනිස්සු අතේ තියන දේවල්.. ස්පීකර් බැඳගෙන කෑ ගහනවා.  මොනවද  මේ විකාර. ගෝටා ගෝ ලු.  මේ මිනිස්සු මේ නගර සභා කඩ කාමරයක් පොස්ටර් දාන්නත් පාවිච්චි කරලා තිබුණා. ඒවට ඉඩ දෙන්න විදිහක් නෑ නෙ…“ සභාපතිවරයා කීවේය.

තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා උද්ඝෝෂණකරුවන් විදුලි බුබුලු කිහිපයටක හානි කර ඇති බවත් කීවේය. මේවා  ජාතික දේපල බවත් පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ බවත් නගර සභාවේ කඩකාමරයකින් විදුලිය ලබා ගැනීම ජාතික දේපල අවභාවිතා කිරීමක් බවත් පැවසුවේය. එම කඩ කාමර සීල් කලේ ඒ නිසා බවත් පැහැදිලි කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සීල් තැබූ කඩ කාමරයක්…

එහෙත් මෙම කඩකාමරවලට වරිපනම්, කඩකුලී  නගරසභාවට ගෙවාගෙන විදුලි බිල් ගෙවන්නේ තමන් බව එම කඩ හිමියෝ ලංකාසරට කීහ.

උද්ඝෝෂණයේ නියලුන තරුණයින් ප්‍රකාශ කරන්නේ නගරසභාවේ සභාපති මේ කියන්නේ පට්ටපල් බොරුවක් බවය.

“ මොන බල්බ් වලටද අපි හානි කළා කියලා එයා කියන්නෙ.  එක තණකොල ගහකට හානියක් වෙලා නෑ. අපි පොලිසියට ගිහින් ඇහුවා ශබ්ද විකාශන පාවිච්චි කරන්න පුලුවන් ද කියලා. පොලිසිය කිව්වා බෑ කියලා. අපි ශබ්ද විකාශන යන්ත්‍ර එකක් වත් පාවිච්චි කරලා නෑ. ඔය කියන එක කඩ කාමරයකින්වත් අපි කරන්ට් ගත්තෙ නෑ.“

මෙවැනි බාල වැඩ කර මේ විරෝධතාවය වැළැක්විය නොහැකි බව නගර සභා සභාපතිවරයාට  දන්වන්නැයි ඔවුහු පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අර්බුදය ගොඩ ගන්න පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න… ඩලස් ජනපතිට ලියයි!.

Next Post

අයි.එම්.එෆ්. සල්ලි ලැබෙන්න මාස 09කින්.. අපි ණය ගෙවා ගන්න බැරි රටක්… මුදල් ඇමති වොෂින්ටනයේ සිට කියන කතාව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.