සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අර්බුදය ගොඩ ගන්න පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න… ඩලස් ජනපතිට ලියයි!.

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස් වී සර්ව පාක්ෂික රජයක් ගොඩනගා අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දෙන මෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

මීට දෙවසරකට පෙර රජය පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය බරපතල ලෙස  නාය යෑමට තුඩු දුන් කේන්ද්‍රීය හේතුව අවංකවම හඳුනාගත යුතුව ඇති බව ඔහු පවසයි.

මේ බරපතල ආර්ථිකය අර්බුදයට හේතුව තමන් ද වගකිව යුතු දශක හතරක  රාජ්‍ය පාලනය විසින් අනුගමනනය කරන ලද අතාර්කික අදූරදර්ශී, අනිතික ආර්ථික සහ මූල්‍ය  කළමනාකරණයත්,      ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය පරමාර්ථ සහ ආකෘතීන්වලට පිටුපා නාභිගත කුඩා කණ්ඩායමක් විසින් සිදුකළ ආණ්ඩු කරණයත් බව පවසයි.

අවසානයේ රට බංකොලොත් බව රජය නිල වශයෙන් පිළිගෙන ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වී ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ සියලු මහජන නියෝජිතයන්ගේ දෙපා අභියස කඳවුරු බැඳ ඇති ආකාරය පවසන මන්ත්‍රීවරයා මෙවැනි තාර්කික අර්බුද හමුවේ  අදූරදර්ශී, අපරිණත තීරණ ගැනීම්වලින්  සම්පූර්ණයෙන් බැහැර විය යුතු බව දේශපාලන සමාජයේ පිළිගැනීම බව    දන්වා සිටී.

අස්වනු නෙලා ගත් ගොවිබිම්වල ඉතිරි කළ පඹයන් සේ සැලකූ  දේශපාලන කෙළිබිමේ ඡන්ද දායකයා තවදුරටත් පඹයෙක් නොවන බව නූතන දූ පුතුන් ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

දැන් වහා  කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්  ජීවත්වීමට අනවරත අරගලයක යෙදී සිටින අහිංසක ජනතාවට කන් දෙමින් පුරවැසියන්ගේ අඳෝනාවන්ට සංවේදී වෙමින්   ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරිකරගත්  සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝගය එක්සත්ව ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනුෂට හිටපු පොලිස් ඇමතිගෙන් අභියෝගයක්… පුලුවන්නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ බව එළියට ඇවිත් කියන්න….

Next Post

මිනුවන්ගොඩ “ගෝඨාගෝගම “ අඛණ්ඩ විරෝධතා භූමියේ විදුලිය නගර සභා සභාපති විසන්ධි කරයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.