මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් 120ක් එක් වූ අයුරු මීට ස්වල්ප වෙලාවකට පෙර රජය නිවේදනය කළේය.
ඒ නිරොධායන කඳවුරුවලින් 37ක් සහ සමාජයේ ආශ්‍රිතයන් අතර 83ක් ලෙසිනි.
අද දිනට වාරතා වූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 180ක් විය. ඉන් ආසාදියන් 147ක්ම හමුවන්නේ සමාජයේ ආශ්‍රිතයන්ගෙනි.
රජය නිවේදනය කරන පරිදි මේ වනවිට බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති මුලු ආසාදිතයන් ගණන 2342කි.