බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනීමැරුමක් සිදුකර වසර 11ක් තිස්සේ පොලිසියට කට්ටිපැන්න වරෙන්තුකරු මාට්ටු

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අම්පාර දෙහිඅත්තකන්ඩිය පොලිස් බලප්‍රදේශයේ සිදු වූ මිනීමරුමකට වරදකරුවෙකු වු 2009 වසරේ සිට කට්ටිපනිමින් සිටී වරෙන්තුකරුවකු පොලිසිය විසින් පසුගියදා කොච්චිකඩේ වාඩියවත්ත කොස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ දෙහිඅත්තකණ්ඩිය පුස්සලවින්න මාවනාගම පදිංචිව සිටි වයස අවුරුදු 70ක අයෙකි.

දෙහිඅත්තකණ්ඩිය පුස්සලවින්න ප්‍රදේශයේදි
2004 වසරේදී ඩි.ජි. රන්කිරා නැමැති අය මරා දැමීම සහ ඩි.ජි. පියසේන යන අයට තුවාල කිරීම සම්බන්ධව අධිකරණය මගහැර යමින් සිටී අදාළ සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස අම්පාර මහාධිකරණය විසින් 2009.09.27 දින වරෙන්තුවක් නිකුත් කරන ලදී.

ඔහු දිගින් දිගටම අධිකරණය මඟහැරීම නිසා 2011.11.15 දින චූදිතයා නොමැතිව නඩුව විභාග කර දන්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට වරදකරු කර තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඒ අනුව අදාළ සැකකරු දිගින් දිගටම අධිකරණය මගහැර යමින් පොලිසියට කට්ටි පනිමින් සිටි ඇත. පසුව පොලිසියට ලැබුණු තොරතුරු මත කොච්චිකඩේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

අදාළ සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අම්පාර බන්ධනාගාරයට භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ සහ මහඔය සහකාර පොලිස් අධිකාරි රිපාඩ් මහතාගේ අධික්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරොන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්යාංශයේ පො.සැ.(15614) හේමරත්න , පො.සැ (34934) දසනායක , පො.සැ. (43765) උපුල් , කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති වරයාගේ මගපන්වීමෙන් පො.සැ.(41374) අජිත්, පො.කො.(5203) දිල්ශාන් යන්නේ නිලධාරීන් මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මොහු අත්අඩංගුට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක සේවකයන් වෙනුවෙන් දෙනවා කී සහන කෝ?

Next Post

හික්කඩුවෙන් ගිං ගඟට පැන්න සැකකරු සොයා පොලිස් විමර්ශන

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.