සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලේසියාවේ හිටපු අගැමති වසර 12ක සිපිරි ගෙට

by Lankasara News
අගෝස්තු 24, 2022
in පුවත්
Najib Rasaq
Share on FacebookShare on Twitter

මැලේසියාවේ හිටපු අග්‍රාමත්‍ය නජීබ් රසාක් හට වසර 12ක සිර දඬුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියමකර තිබේ.

ඒ අනුව මීට පෙර මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පහළ අධිකරණයක් විසින් ලබාදී තිබූ වසර 12 සිර දඬුවම මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

නජීබ් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස 2009ත් 2018 ත් අතර කාලය තුල කටයුතු කරණ සමයේදී සිදු කළ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් මෙලෙස සිර දඬුවම් හිමිව ඇත.

හිටපු අග්‍රාමත්‍යවරයාට මුල් වරට සිර දඬුවම් හිමිවූයේ 2020 වර්ෂයේදීය. එහිදී ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන හතලිස් හයකට අධික දඩුමලක්ද ගෙවීමට නියම විය. මෙම සිරදඬුවම් නියම වීම මූලික හේතු වුයේ නජිබ් විසින් රාජ්‍ය අරමුදල් සිය පුද්ගලික ගිණුමට බැර කිරීම සම්බන්ධයෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව නජීබ් විසින් පහළ අධිකරණයන්ගෙන් නියම කර තිබූ දඬුවම් නිෂ්ප්‍රභ කිරීමට අපොහොසත් වීමෙන් ඔහු තම උපන් ප්‍රාන්තය වන පහන්ග් හි පීකාන් සඳහා මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු වන අතර මැතිවරණයකට තරඟ කිරීම තහනම් වනු ඇත.

කෙසේ වෙතත් මෙම අධිකරණ තීන්දුව ප්‍රකාශය පත්වීමත් සමඟ නජීබ් හට සහය පළකරන්න විසින් ඊට දැඩි විරෝධයක් පළකර ඇති අතර ඔවුන් දැඩි විවේචන්තම එහිදී හැසිරී තිබේ.

නජීබ් යනු මැලේසියාවේ සිටින බවත්ම දේශපාලඥයෙකු වන අතර ඔහුට සැලකිය යුතු මහජන සහයක්ද පවතින තැනැත්තෙකි. කෙසේ වෙතත් එරට වංචා දූෂණ වලට එරෙහිව හඬ නගන්නන්ගේ අඛණ්ඩ කැපවීම මත නජීබ් වැනි ප්‍රබලයකු අධිරණ ක්‍රියාමාර්ග ඔස්සේ සිර දඬුවම් ලබාදීමට සමත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පැසුමට ලක්ව තිබේ.

Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ විරෝධය

Next Post

ගම්පහ හා අහුංගල්ලේ වෙඩි තැබීම් දෙකක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.