අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලේසියානු මහ මැතිවරණයේ වුනු අමුතු සෙල්ලම

by Lankasara News
දෙසැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මැලේසියාවේ ඉකුත්දා පැවති එරට 15 වැනි මහ මැතිවරණයෙ කේන්ද්‍ර ගතව ව්‍යාජ සහ ප්‍රකෝපකාරී පුවත් අන්තර්ජලාය හරහා විශාල වශයෙන් බෙදා හැර ඇති බවට අනාවරණය වේ.

මෙහිදී දේශපාලඥයින් ව්‍යාජ තොරතුරු බෙදා හැරීමට අමතරව විශාල වශයෙන් තම මැතිවරණ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට සමාජ ජාල මාධ්‍ය යොදාගෙන ඇති බවට මෙහිදී තොරතුරු හෙලි වී තිබේ.

වාර්තා වන අන්දමට දේශපාලඥයින් විසින් ඉතා සූක්ෂම සිය දේශපාලන ව්‍යාපාරයට වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට සිදුකර ඇත. එහිදී මැලේසියානු දේශපාලඥයින් විශාල ලෙස ටික් ටොක් සමාජ මාධ්‍ය යොදා ගැනීම සිදුකරුනු ලැබ ඇති බවටද අනාවරණය වේ.

එහිදී ඉතා සූක්ෂම ලෙස කෙටි වීඩියෝ පඨ නිර්මාණය කර ඒ්වා ටික්ටොක් වෙත මුදා හැර සිය දේශපාලන අරමුණ ඉටු කරගැනිමට අදාල දේශපාලඥයින් කටයුතු කර ඇති බවට තොරතුරු හෙලිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙවර මැලේසියානු මැතිවරණය ඉතා සැලසුම් සහඟත ලෙස ජය ගැනීමට දේශාපාලන පක්ෂ කටයුතු කර තිබූ අතර එහිදී මැතිවරණ නීති වන වෙනස්කම් කීපයද්ක සිදුකර තිබිණි.

ඒ් අනුව මෙවර මැතිවරණයේදී නව ඡන්ද දායකයින් ලක්ෂ හැටකට අවස්ථාව හිමිව තිබිණි. ඒහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස් සීමාවන් වෙනස් කිරීමටත් සමග අවුරුදු 18ත් 21ත් අතර වයස් වල පසුවන්නන් ලක්ෂ දොලහකට අවස්ථාව හිමිව තිබණි.

මෙහිදී මැලේසියානු දේශාපලන පක්ෂ චීන පාලන ක්‍රමයට සමගාමී උපක්‍රම යොදා ගෙන ඇති අතර ඒහිදී එරට වෙසෙන චීන ඩයස්පොරාවට ගැලපෙන අයුරින් කටයුතු කිරීමට විශේෂත්වයකි.

Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සිට ලංකාවට ගෙනෙමින් තිබූ කෝටි 325ක මත්ද්‍රව්‍ය ඉන්දියානු පොලිස් අත්අංගුවට…

Next Post

චීනයේ භෞමික තර්ජන තායිවානයෙන් ඔබ්බට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.