බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ භෞමික තර්ජන තායිවානයෙන් ඔබ්බට

by Lankasara News
දෙසැම්බර් 14, 2022
in පුවත්
China Taiwan
Share on FacebookShare on Twitter

වර්ෂ 1937 දී, චීන නායක මාඕ සේතුං පැවසුවේ, “කොරියානුවන් ජපන් අධිරාජ්‍යවාදයේ දම්වැලෙන් මිදීමට කැමති නම්, ඔවුන්ගේ නිදහස සඳහා වන අරගලයේදී අපි ඔවුන්ට අපගේ උද්යෝගිමත් සහය ලබා දෙන්නවා වතද එය තායිවානයටද එය අදාළ වේ. ” යනුවෙනි.

ඒ් අනුව කවුරුන් හෝ චීන ජනාධිපති ෂී ජින්පිංට ඒ බව යලි පැවසීමට අවශ්‍ය කාලය පැමිණ ඇත. ඇමරිකා එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයෙන් පසුව, ෂී දිවයින ආක්‍රමණය කිරීමේ තර්ජන දෙගුණ කළේය.

තායිවානය කිසි දිනෙක චීනයේ කොටසක් නොවූන පසුබිමකදී ” තායිවානය අප සතු කර ගැනීමට අපි බලය භාවිතා කිරීම අත් නොහරිමු, අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමේ විකල්පයන් සඳහා අවශ්‍ය කටයුතු අපි කරනා,” නව චීන කොමියුනිස්ට් පක්ෂයේ ධවල පත්‍රිකාවක් පසුව ජින්පින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යම් ආකාරයකින් චීනය තායිවානය ආක්‍රමණය කිරීමක් සිදු කළහොත් එය බීජිං නගරයට යම් ආකාරයින් ව්‍යාකූලත්වය දැනෙන්නට හැකියාව පවතී. එහිදී සිහිපත් කළයුතු වැදගත්ම කාරණය වන්නේ යම් ආකාරයකින් චීනය තායිවානය ආක්‍රමණය කිරීමක් කළහොත් තමන් තායිවානය ආරක්ෂා කිරීමට ඉදිරිපත් න බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් සිව් වතාවක් අවධාරණය කරනු ලැබ තිබීමයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තායිවාන ස්වයං පාලනය කෙරෙහි ෂී ගේ පිළිකුල සත්‍යකි, නමුත් ඔහු වෙනත් භෞමික අරමුණු වලින් එක්සත් ජනපදය අවධානය වෙනතකට යොමු කිරීම සඳහා එවැනි ඝෝෂාවක් කිරීමක් සිදුකරන බවට අදහසක් ඉදිරිපත් කළ හැකිය.

තත්ත්වය කෙසේ වුවත්, තායිවානයට පහර දීමෙන් පුළුල් යුද්ධයක් අදහස් විය හැකි බව ෂී ජින්පින් හොදින්ම දන්නා කාරණයකි. එහිදී තායිවානයේ ආරක්ෂාවට පැමිණෙන ගුවන් යානාවන්ගේ ගමනට භාදා කිරීටම එම යානාවලට ඉන්ධන සැපයීම කරන සිංගප්පූරව දණගැස්සවීමටද ජින්පිං පාලනය ඇසකවනු ඇති බවට උපකල්පනය කළ හැකිය. මේ අතර ජින්පින් හට තායිවානයේ ආරක්ෂාවට පැමිණිය හැකි ජපානයටද ප්‍රහාර එල්ල කිරීමටද සිදුවනු ඇත.

ජින්පින් ජනාධිපතිවරයාගේ අභිලාෂයන් තව දුරටත් බටහිර දෙසට සිදු විය හැකිය. උදාහරණයක් ලෙස භූතානය සලකා බැලිය හැකිය. 2017 දී මහජන විමුක්ති හමුදාව ඉන්දියාවේ, චීනයේ සහ භූතානයේ කඳුකර රාජධානියේ දේශසීමා ඩොක්ලම් නිම්නයේ භූතාන භූමියට ඇතුලු වීමක් සිදුකළ්ය. කෙසේ වෙතත් ඉන්දීය හමුදාව වාහාම ක්‍රියාත්මක වී සිය අසල් වැසි රාජ්‍යක් වූ භූතානයේ ආරක්ෂාවට පැමිණීමෙන් පසු චීන හමුදා ඉවත් වීමට එකඟ වූ අතර, පසුව වසර කිහිපය තුළ චීනය සිය ආක්‍රමණය නැවත ආරම්භ කළේය.

කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ නොදී, මේ වසර මුලදී, ජින්පින් ජනාධිපතිවරයා නැවතත් චීන හමුදාවන්ට නියෝග කළේ සාමකාමී සහ එහි හමුදාව නොසැලකිය හැකි භූතානයේ සැතපුම් කිහිපයක් තුලට තම බලය අල්ලා ගන්නා ලෙසයි.

මාඕ විසින් ටිබෙටයට කළ දේ භූතානයට කිරීමට ජින්පින් ජනාධිපතිවරයාට අවශ්‍යව තිබෙනවා විය හැකිය. භූතානය පමණක් නොව චීන හමුදා මෑතකදී නේපාල දේශසීමා මුරපොලවල් අක්‍රමාණය කිරීමක්ද වාර්තාවිය. නමුත්, දැනටමත් පකිස්තානයට සිදුව ඇති ආකාරයටම නේපාලයේද රටේ ස්වෛරීභාවයට බලපෑම් වන අයුරින් කටයුතු කළ හැකි දේශපාලකයන් සමග සහයෝගීව කටයුතු කළ හැකි බව බීජිං විශ්වාස කරන බව පෙනී යයි.

ඊළඟට ඉන්දියාව අයත් භූමි ප්‍රදේශයක් වන ලඩාක් කෙරෙහිද ද අවධානය යොමු කළ යුතුය. එහිදී මීට වසර හැටකට පෙර, කියුබානු මිසයිල අර්බුදයට එක්සත් ජනපදයේ අවධානය වෙනතකට යොමු කරද්දී, චීනය ලඩාක්හි කොටසක් වන අක්සායි චින් ආක්‍රමණය කළේය. මහජන විමුක්ති හමුදාව එම භූමි ප්‍රදේශය දිගටම අල්ලාගෙන සිටිනවා පමණක් නොව, ඉන්දියාව සමඟ යුද්ධයේ අවදානම මැද වුවද ෂී සිය ජයග්‍රහණය පුළුල් කිරීමට උත්සාහ කරමින් සිටියි.

2022 ඔක්තෝම්බර් මාසයේදී, මම ඉන්දියා-චීන දේශසීමාවේ පැන්ගොං විල නැරඹීමට අඩි 17,480 ටැන්ග්ලැන්ග් ලා පාස් හරහා ගමන් කළෙමි. එය නොසන්සුන් කලාපයකි. 2020 මැයි මාසයේදී, චීන හමුදා සැබෑ පාලන රේඛාව හරහා ඉන්දියානු සොල්දාදුවන් වෙත පහර දුන්හ. මාසයකට පසු, චීන හමුදා අසල පිහිටි ගැල්වාන් නිම්නයේ දී ඉන්දියානු හමුදාවන්ට පහර දුන් අතර, කටු කම්බිවලින් ඔතා ඇති මුගුරුවලින් ඔවුන්ට පහර දුන් අතර, ඔවුන්ට පිහි වලින් ඇන තිබිණි.

චීන පාර්ශවයින් මෙම ක්‍රියාව යුක්ති සහගත කිරීම සඳහා චීන හමුදා ඉන්දීයාවට අයත් භූමියේ ඉදිකිරීම් දිගින් දිගටම පවත්වාගෙන ගිය අතර ඔවුන් විසින් මාර්ග පවා ඉදි කිරීමට පියවර ගෙන තිබිණි.

චීනය අක්සායි චින්ට ප්‍රහාර එල්ල කරන විට, එය සැතපුම් 600කට වඩා දුරින් පිහිටි පෙරමුණු දෙකක් ඔස්සේ එය සිදු කළේය. ලඩාක් සහ අරුනාචල් ප්‍රදේශ්හි එකවර ප්‍රහාර එල්ල කෙරිණි. මෙය ඉන්දියාවට ප්‍රවාහනමය වශයෙන් අභියෝග කිරීමට හැකියාවක් පවතී.

මීට අමතරව දකුණු චීන මුහුද ද ඉතාම වැදගත් කාරණයකි. එහිදී ජින්පින් පාලනය විසින් එම මුහුදු කළාපය තමන්ට අයත් කළාපයක් බවට දිගින් දිගමට ප්‍රකාශ කරමින් සිටියි. කෙසේ වෙතත්, දිගු කලක් තිස්සේ, එක්සත් ජනපදය සහ කලාපීය රාජ්‍යයන්, නූතන ඉතිහාසයේ විශාලතම සමුද්‍රීය භූමිය අත්පත් කර ගැනීමට චීනයට ඉඩ දීමෙන් ධෛර්යමත් කර ඇත.

තායිවානය චීනයේ ඇස ගැටෙන මානයේ ඇත, නමුත් එය තනිවම නොවේ. චීනය සිය දකුණු දේශසීමාව පුරාවටම වැළැක්විය යුතුය.

Share69Tweet43
Previous Post

මැලේසියානු මහ මැතිවරණයේ වුනු අමුතු සෙල්ලම

Next Post

පේරාදෙණිය සරසවි සිද්ධියේ ශිෂ්‍ය භාවය අහෝසි කළ ඉතිරි සිසුන් දෙදෙනාත් පොලිසියට භාර වේ… අද අධිකරණයට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.