බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලේරියාව තුරන් කළ බව කී රටේ මැලේරියාව හැදුණු රෝගියෙක් මැරිලා…

by editor
අප්‍රේල් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                     

බේරුවල ප්‍රදේශයේ තරුණයෙකු කොළඹ පෞද්ගලික  රෝහලක  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහු මිය යන විට මැලේරියා රෝගයෙන් ‌පෙළී  ඇතැයි වාර්තාවේ. 

අධික උණ රෝගයෙන් පෙළීම නිසා පසුගිය 14 වැනිදා රෝහල්ගත කළ පුද්ගලයා 15 දා ජීවිතක්ෂයට පත් වි ඇත.

කෙසේ නමුත් මොහු මියගොස් ඇත්තේ මැලේරියා රෝගයෙන්ද නැතහොත් වෙනත් රෝගයකින්ද යන වග මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද ලංකසර ගළ විමසුමකදි මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේය. 

මොහු මුස්ලිම් ජාතිකයෙකු බැවින් ඔහුගේ ඥාතීන් මරණ පරික්ෂණයක් සිදුකිරීමට අකමැත්ත පල කර ඇතැයිද පැවසේ. 

මොහු මැණික් ව්‍යාපාරයක නිරතව සිටින අයෙකු  වන අතර ටැන්සානියාවට මීට පෙර හත් වතාවක්ම ගොස් ඇති අයෙකි.  ඔහු  ඒ කිසිම අවස්ථාවකදී මැලේරියා රෝගය සදහා ඖෂධ ලබාගෙන නැත. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මැලේරියා තර්ජනය ඇති රටකට ගොස්  නැවත මෙරටට පැමිණීමෙන් පසුව රුධිර පරික්ෂාවක් කළ යුතුව ඇතත් එය කර නොමැති බවද එම  ප්‍රකාශකයෙකු පැවසුවේය. 

මැලේරියා රෝගය පැතිර යන රටකට යන විට මැලේරියා මර්ධන  ඖෂධ රැගෙන යා යුතු අතර නැවත එම රටට ගොස් ආ පසුව රුධිර පරික්ෂාවක් කර ගෙන මැලේරියා පරපෝෂිතයා රුධිරය තුළ නොමැති බව තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අනිවාර්ය කර  ඇතැයි හෙතෙම කීය.

කෙසේ නමුත් මෙම පුද්ගලයාට රුධිර පරික්ෂාවක් කර ගැනීම හෝ ඖෂධ භාවිත කිරිම සම්බන්ධයෙන් වෛද්‍යවරු අවශ්‍ය දැනුවත්භාවය ලබා දී තිබේද යන්න පිලිබඳව ද මේ වන විට විමර්ශනයක්  ආරම්භ කර ඇතැයි එම  ප්‍රකාශකයා පැවසුවේය.

කෙසේ වෙතත්   ලංකාවේ මැලේරියා මරණ මීට පෙර  වසර 14කින් වාර්තා වී නැත. වර්ෂ 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියා රෝගය තුරන් වි ඇති රටක් ලෙස ලංකාව නම් කළේය. 

මේ මරණයට පෙර උණ රෝගයෙන් පෙළෙමින්  දින ගණක් නිවසේ ගත කර ඇති මෙම රෝගියාට මැලේරියාව වැළඳී  තිබුණ බව තහවුරු වූ  බ  පසු ආශ්‍රිතයින් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලු ක්‍රීඩාංගනයේ දී ක්‍රිකට් වීරයන් බිහි කරන්නේ කාසියේ වාසියේ වාසනාව ද?

Next Post

රටින් මැලේරියාව තුරන් කළත් යළි පැතිරීමේ අවදානමක් සහිතව රට ලෝක මැලේරියා දිනය සමරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.