අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටින් මැලේරියාව තුරන් කළත් යළි පැතිරීමේ අවදානමක් සහිතව රට ලෝක මැලේරියා දිනය සමරයි…

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී ඇත.  “මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවදානම් කණ්ඩායම් දැනුවත් කරමු” යන්න තේමාව යටතේ  මැලේරියා දිනය අද සමරනු ලබයි.

ඒ වසර 14කට පසු    මැලේරියාව වැළඳී රට තුළ මිය ගියේ යැයි සැක කරන පුද්ගලයෙක් පිළිබඳ තොරතුරුත් සමගය. මෙම පුද්ගලයා මැලේරියා බහුල ටැන්සානියාවේ සංචාරය කර පැමිණි අයෙකි.  එමෙන්ම මැලේරියා බහුල රටවල සංචාරය කිරීමෙන් පසු පිළිපැදිය යුතු සෞඛ්‍ය නියමයන් පිළිපැද නැති පුද්ගලයෙකි.

මේ වන විට අප දේශීය වශයෙන් මැලේරියා  පරපෝෂිතයා තුරන් කර ඇතත් මැලේරියා මදුරුවන් රට තුළ සිටින   බැවින් මැලේරියා බහුල රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයෙකුගේ රුධිරයෙන්  පරපෝෂිතයා    පැමිණියහොත් නැවතත් මැලේරියා වසංගතයක් රට තුළ  නිර්මාණය වීම වැලැක්විය නොහැකි බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර   සඳහන් කරයි.

වියළි කලාපය තුළ  මැලේරියා බෝකරන මදුරුවන් විශාල වශයෙන් සිටිය ද රෝගීන් බහුල ලෙස වාර්තා වනුයේ බස්නාහිර පලාතෙන්  බව ඇය පෙන්වාදේ.

මැලේරියා බහුල රටවල් සංචාරය කරන බහුතරයක් දෙනා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විම මෙයට හේතුව යැයි ඇය සඳහන් කරයි.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාර්ෂිකව මැලේරියා රෝගීන් වාර්තා වන අතර ඒ සෑම රෝගියෙකුටම රෝගය බෝවී ඇත්තේ විදේශ රටකදී බවද ඇය පෙන්වාදේ.

මේ අනුව මැලේරියා බහුල රටවල් වෙත යාමට පෙර ඖෂධ ගැනීමත් නැවත මෙරටට පැමිණි  පසුව රුධිර පරික්ෂාවක් සිදුකිරිමත් අනිවාර්ය කර ඇතත් බොහෝ පිරිසක් මෙය මගහරින  බවක් පෙනුම් කරන්නේ යැයි ද  ඇය  පවසා සිටියි.

මැලේරියා ප්‍රතිකාරයන් නොමිලේ ලබා  දෙන බැවින් විදේශ ගතවීමට පෙර මැලේරියා මර්දනයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම හා මෙරටට පැමිණි පසුව රුධිර පරික්ෂාවක් සිදුකර ගැනීමෙන්    මැලේරියාව තුරන් කළ රටක් ලෙස   ලෝක සෞඛ්‍ය සංවිධානය අපට පිරිනමා ඇති සහතිකය රැකගත හැකි වනු ඇතැයිද මැලේරියා මර්ධන  ව්‍යාපාරය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැලේරියාව තුරන් කළ බව කී රටේ මැලේරියාව හැදුණු රෝගියෙක් මැරිලා…

Next Post

වසර 14කට පසු තුන්වන ඛාණ්ඩයේ ඩෙංගු වෛරය පැතිරෙයි… රෝගීන් වැඩි වීමේ අවදානමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.