මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට ගැසට් මගින් නිකුත් කර තිබේ.
ඊයේ (30) දිනයේ මධ්‍යම රාත්‍රී 12ට පෙර තේරී පත්වූ සභිකයින්ගේ නම් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබිණි.
එම නම් අනුව අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
අදාල ගැස්ට් ගැසට් පත්‍රය පහත දිගුවෙන් ලබා ගත හැකිය,
869767577-පළාත-පාලන-ආයතන-සභික-ලැයිස-තුව-ඇතුළත-ගැසට-පත-ර-නිකුත-වෙයි







