අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ කල් දමන රටක ප්‍රතිරූපය උත්සව තබා ගොඩ නැගිය හැකි ද?. පැෆරල් අසයි!

by editor
පෙබරවාරි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින තත්ත්වය තුළ අවුරුදු දෙකකට වැඩි කාලයක් මැතිවරණ කල්යෑමේ අවදානමක් ඇති බැවින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ක්‍රියාත්මක කර මැතිවරණය වෙනුවෙන් 2023 අයවැයෙන් වෙන්කරනු ලැබූ රුපියල් බිලියන 10ක මුදල ලබාගෙන අරමුදල් සම්පාදන ගැටලුව විසඳා ගැනීමට    සියලූ දේශපාලන පක්ෂ එකතු වී යෝජනාවක් සම්මත කරන ලෙස පැෆරල් සංවිධානය යෝජනා කරයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ආගමික උත්සව, නිදහස් උත්සව වැනි උත්සව පැවැත්වීමට අරමුණ වුයේ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව ජනාධිපති පැවසුව ද, ජනතාවගේ ඡන්ද අයිතිය බැහැර කරන රටක් ලෝකය ඉදිරියේ ප්‍රතිරූපය ඉහළ නංවන්නේ කුමන ආකාරයට දැයි ගැටලුවක් බවය.

විධාය අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසුවේය.

“පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නිල කාලය මාර්තු මාසේ විසි වෙනිදා අවසන් වෙනවා. ඊට පස්සේ සිදුවන කාරණය තමයි මේක නිලධාරී පාලනයකට යනවා. පළාත් සභාවේ මහජන නියෝජිතයෝ නැහැ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ ග්‍රහණයේ තිබෙන්නේ. ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තියෙනවා. තනි පුද්ගලයෙක් වටා මේක කේන්ද්‍ර ගත වෙනවා.

මෙහි බරපතළ කාරණය තමයි පළාත්පාලන මැතිවරණය කල් ගියොත්, ආණ්ඩුව නැවතත් නව නාම යෝජනා ගැනීමේ තැනකට ආණ්ඩුව මේක ගෙනියනවා. සීමා නිර්ණය අවසන් කරලා නාමයෝජනා කැඳවන තැනකට මේක ගෙන්න පුළුවන්. දින නියමයකින් තොරව කල් යෑමට හැකියාව තිබෙනවා.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

සමාලෝචන කමිටුවක් සීමා නිර්ණ වාර්තාවත් එක්කම තවත් කල් යා හැකියි. මෙතෙක් නීතියට පිටින් ගිය මේ කටයුතු නීතියට අනුව අවුරුදු දෙකකට විතර මැතිවරණ කල් යෑමේ අවදානමක් දැන් තිබෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහ… මේ ඝාතනයේ වගකීම ඔබ බාරගත යුතුයි…  ටිල්වින්

Next Post

බූරු මූණා පන්නා ගන්නට කටුනායක පැමිණි ශ්‍රමණයින් දෙදෙනා අත්අඩංගුවට ගනී…  පන්සල වැසෙයි… 

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.