අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැච් එක බලන්න බැනර් පෝස්ටර් ගේන්න තහනම්….  ක්‍රීඩාංගනයට ඇතුළුවීමට පෙර පූර්ණ ශරීර පරීක්ෂාවක්!

by editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත  ඇති තරගයට කිසිම බැනරයක් පෝස්ටරයක්, වීදුරු බෝතල්, ගිනි පෙට්ටි, ලයිටර්, ගෑස් සහිත දේ,  ඇතුලු ආරක්ෂාවට ගැටලුවක් වන කිසිම භාණ්ඩයක් රැගෙන යෑම තහනම් කර තිබේ.

එමෙන්ම හෙල්මට් සහ ජැකට් ද තහනම් කර ඇති අතර ක්‍රීඩා පිටියට ඇතුළු කරගනු ලබන්නේ පූූර්ණ ශරීර පරීක්ෂාවකින් අනතුරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.  එමෙන්ම ඔහු කියන්නේ අද දිනය තුළ විශේෂ රථවාහන සැලැස්මක්, නොමිලේ රිය නතර කළ හැකි රථගාල් 10ක් සැලසුම් කර ඇති බවය.

“ඔබ වාහනයකින් එනවා නම් ඔබට කෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැසීමට සිදුවනවා. ඉන්පසුව අදාළ රථගාල් තියෙනවා 10ක් පමණ. මෙම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව තියෙනවා. කිසිම ආකාරයෙන් තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නෑ. එම රථගාල්වල ඔබට රථය නතර කළ හැකියි කිසිදු මුදල් ගෙවීමකින් තොරව.”

“ඒ වගේම ඔබට ඇතුළුවිය හැක්කේ ප්‍රවේශපත්‍රයක් ඔබ සතුව තිබෙනවා නම් පමණයි. කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරන්නේ නෑ. ඒ වගේම ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කරනවා යම් යම් පුද්ගලයින් ක්‍රීඩාපිටිය අවට ඒවා මිලදී ගන්න යන්න එපා. පසුගිය දිනවලත් එවැනි ව්‍යාජ ප්‍රවේශපත්‍ර විවිධ මිල ගණන්වලට විකුණපු අවස්ථා වාර්තා වෙලා තිබුණා. ඔබ දොරටුවකින් ඇතුළු වෙද්දි ප්‍රවේශපත්‍රය පරීක්ෂා කරනවා QR කෝඩ් එක.”

“යම් ආකාරයකින් ක්‍රිකට් තරගය නැරඹීමට ඇතුළුවීමට නොහැකි අය මාළිගාවත්තේ පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර තිර දෙකක් සවිකර තිබෙනවා. ඒ අයට එම තිර ඉදිරිපිට ක්‍රීඩා තරගය නැරඹීමට හැකියාව තියෙනවා.”

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“ඔබ ප්‍රවේශපත්‍රයක් අරන් යද්දි ඔබගේ ශරීරය පරීක්ෂාවකට ලක්කරනවා. ගමන් මලු පරීක්ෂා කරනවා. ඒ වගේම උල් ආයුධ අරන් යන්න දෙන්නේ නෑ. ඒ වගේම වීදුරු වතුර බෝතල් ගෙනියන්න දෙන්නේ නෑ. ගිනිපෙට්ටි, නලා, පෝස්ටර්, ලයිටර් හෝ ගෑස් අඩංගු දෑ සහ ආරක්ෂාවට බාධා වන කිසිදු දෙයක් ගෙනියන්න බෑ. එමෙන්ම හෙල්මට්, ජැකට් ගෙනියන්න බෑ. මේ ගැන සැලකිසිමත් වෙන්න.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිස්ථානය අපිව හූරගෙනම කයි… ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර රුපියල් 95 000ක් දක්වා මිලකට…

Next Post

මැච් එක හේදෙයි ද?

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.