අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානය අපිව හූරගෙනම කයි… ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර රුපියල් 95 000ක් දක්වා මිලකට…

ක්‍රීඩා සංගම්වලට නොමිලේ ලැබෙන ටිකට් දෙකත් කපයි...  ඒ ටිකට් බෙදන්නේ  සුජීව ගොඩලියැද්දගේ කැමැත්තට...

by editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට පකිස්තානය වීම නිසා එහි අවසන් තරගය ඇතුළු තරග වැඩි ගණනක් ලංකාවේ පවත්වන්නට යෙදුනද එහි අවාසිය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට බවට චෝදනාවක් එල්ල වෙයි.

බොහෝ ක්‍රිකට් ලෝලීන් පවසන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ අත් නොදුටු අධික මිළ ගණන්වලට ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර තිබීම නිසා ඔවුන්ට මෙම අසාධාරණය අත් වූ බවයි.

අවම ප්‍රවේශ පත්‍රය රුපියල් අට දාහක් හා උපරිමය අනූ පන් දාහක් වන මෙම මිළ ගණන් සාමාන්‍ය අයට ඔරොත්තු නොදෙන බවත් මෙහි මුළු ලාභය පකිස්තානු ක්‍රිකට් බලධාරීන් භුක්ති විඳිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උඩ බලා සිටින බවත් ඔවුහු චෝදනා කරති.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට තිබුණද ඔවුන් එම අවස්ථාව ඩුබායි වෙත ලබා දී තිබුණි.

මේ අතර ලංකාසර ඇමතූ සාමාජික  ක්‍රිකට් සමාජ කිහිපයකම  නිලධාරීන්  පැවසුවේ මෙතෙක් සෑම තරගයකම සභාපති හා ලේකම් වරයාට ලැබෙන ප්‍රවේශ පත්‍ර පවා අවසන් තරගයට ලබා දී ඇත්තේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දගේ කැමැත්ත අනුව බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව බොහෝ අනුබද්ධිත ක්‍රීඩා සමාජ හා සංගම් වලට වෙන් කර තිබූ ප්‍රවේශ පත්‍ර නාමාවලියෙන් කපා දමා ඇති බවට ඔවුහු චෝදනා කරති.

ආර්.ප්‍රේමදාස පිටියේ දිනපතා වියදම් කෙරෙන්නේ බස්නාහිර ක්‍රිකට් සංගමය හරහා වුවද එහි ලේකම්වරයාටවත් ප්‍රවේශ පත්‍රයක් ලබා දී නොමැති බව වාර්තා වේ.

මේ අතර අද ( 17) පැවැත්වෙන අවසන් තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාව නිසා ප්‍රේමදාස පිටිය අවට කළු කඩ වෙළෙන්දන් අධික මිළ ගණන්වලට ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නට සැලසුම් කර සිටින බවද වාර්තා වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා රෝහල්වල සිටින සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයකට සැරසෙති….

Next Post

මැච් එක බලන්න බැනර් පෝස්ටර් ගේන්න තහනම්….  ක්‍රීඩාංගනයට ඇතුළුවීමට පෙර පූර්ණ ශරීර පරීක්ෂාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.