සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

by editor
ජූනි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා රටවල් දෙකේ පාට දෙකෙන් ගාලු ක්‍රීඩාංගනය ඉදිරියේ ඇදුන ගෑස් සිලින්ඩර පෝලිම නිර්මාණශීලී විරෝධතාවයක්… ලාංකිකයන් ලෝකයට කියන පණිවිඩය අහන්නයි සිඩ්නි හෙරල්ඩ් කියයි.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලිය මේවන විටත් ජාත්‍යන්තර අවධානය දිනාගෙන අවසන්ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය දිනාගත් පුවත් නිර්මාණය වීම නම් අවසන් වී නොමැත.

හෙට (29) දිනයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ  ආරම්භ වන ටෙස්ට තරඟාවලියද මේවන විටත් ජාත්‍යන්තරයේ පුවත් නිර්මාණය කිරීමට සමත්ව ඇත. මීට හේතුවී ඇත්තේ අන් කිසිවක් නොව ගාලු ක්‍රීඩාංගනය පුරාවට දෙරටේ වර්ණ නියෝජනය කරමින් විශාල දුරකට ඇදීයන ගෑස් පෝලිමයි.

සිඩ්නි හැරල්ඩ් පුවත්පත වාර්තා කරන අන්දමට මෙම දකුණු රටේ ගාලු පුරවරේ වැසියන් ඉතා සූක්ෂමව සිදුකළ විරෝධා ව්‍යාපරයකි. මෙලෙස ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ක්‍රීඩා පිටිය ඉදිරිපිට මාර්ගය පුරාවට ඉතාම පිලිවෙලට තබා විශාල පණිවුඩයක් කියාපෑමට මෙරට වැසියන් ක්‍රියාකර ඇත.

මෙම ගෑස් සිලින්ඩර   තරඟයට පෙර ඉවත්කර ගන්නා ලෙසට පොලිසිය විසින් දැනුම් දුන්නද ජනතාවට එය මායිම් නොකර ඇති බවද හොඳින්ම පෙනීයන බව අදාල පුවත්පත වාර්තා කර තිබීම ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ පවතින විරෝධය ජාත්‍යන්තරයමට ගෙනයාමකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙරට තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක පැට් කමින්ස් සිය අත්දැකීම් මෙලෙසෙ විස්තරක කර ඇත.

‟ශ්‍රී ලංකාවට පැමිණ සාමන්‍ය තත්ත්වයක් අත් දැකීමට හැකිවීම  සම්බන්ධව නම්  අපි ඇත්තම වාසනාවන්තයි.  මට ලංකාවෙ  තරුණ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමඟ දුරකථන සංවාදයක යෙදෙන්න අවස්ථාව ලැබුණා. එහිදී ඇය පවසා සිටියේ දවසටම එක් වෙලක් පමණක් ආහාර ගන්නා බවයි. ඒ වගේම සතියට පාසල් යන්නේ දින දෙකක් පමණක් බවයි. ඊට හේතුව විදිහට ඇය පවසා සිටියේ ගුරුවරුන්ට පාසලට පැමිණීමට නොහැකි නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි”

ඒ අනුව දේශපාලන අධිකාරිය මෙන්ම ක්‍රිකට් පරිපාලනය රටේ පවතින යථාර්ථය වසං කිරීමට උත්සාහ කළද ජනාතව විඳින දුක මේවන විටත් මනාව පෙනීයන බවද අදාල පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

Next Post

ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.