අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 33ට විසි හත් කෝටි හැට ලක්ෂයක් ගොඩනැගිල්ලකට වැඩිපුර ගෙවූ ලොතරැයි මණ්ඩලය ගැන විගණනය කියන කතාව…

තක්සේරුවටිනාකමට වඩා රුපියල් හතලිස් තුන් ලක්ෂ හැට නව දහස් එකසිය විසිපහක් හැම මාසයකම වැඩිපුර ගෙවලා...

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල සදහා තක්සේරුවටිනාකමට වඩා රුපියල් 4,369,125 ක ( හතලිස් තුන් ලක්ෂ හැට නව දහස් එකසිය විසිපහක්)  මාසික කුලියක් වැඩිපුර ගෙවිම නිසා ඉකුත් මාස  33 ක කාලය තුළ බදුකුලි වශයෙන්  රුපියල් විසිහත්කෝටි හැටලක්ෂ පනස්දහස් දෙසිය පනහක මුදලක් ගෙවා ඇති (276,050,250) බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන ගොඩනැගිලිවල තක්සේරු වාර්තා අනුව මාසික බදුකුලිය රුපියල්  3,750,000 ( තිස් හත් ලක්ෂ පනස් දහස)කි. එහෙත් මාසිකව බදු කුලි වශයෙන්  රුපියල් 8,119,125 ( අසූ එක් ලක්ෂ දහ නව දහස් එකසිය විසිපහ) ක මුදලක්  ගෙවන අතර මේ නිසා තක්සේරු වටිනාකමට වඩා රුපියල් 4,369,125ක  ( හතලිස් තුන් ලක්ෂ හැට නව දහස් එකසිය විසි පහක)  මාසික බදුකුලියක් වැඩිපුර ගෙවන බව විගණන වාර්තාවේ සදහන් වේ.

2018 වර්ෂයේ සැප්තැම්බර් මස 01දින සිට 2021 වර්ෂයේ ජුනිමස  30 දක්වා කාලසිමාව තුළ  රුපියල්  බදුකුලි වශයෙන් රුපියල් 276,050,250 විසි හත් කෝටි හැට ලක්ෂ පනස් දහස් දෙනීය පනහ) ක් වැඩිපුර ගෙවා තිබුණි.

ජාතික ලොතරැයි මණ්ඩලය  අංක 32,මුදලිගේ මාවත කොළඹ 01 යන ස්ථානයේ බදු පදනම මත ලබාගත්  වර්ග අඩි 30,890 ක ප්‍රමාණයක් වු ගොඩනැගිලිවල පවත්වාගෙන යයි.

ලොතරැයි මණ්ඩලය සතුව  වොක්ෂොල් විදියේ  පර්චස් 112.5ක ඉඩමක් පවති. එහි ස්ථිර කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා  මුලික  සැලසුම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින්  අනුමැතිය ලබාගෙන ඇතත්  එම ඉදිකිරිම සිදුකිරිම ප්‍රමාදවිම නිසා අධික බදුකුලියක් ගෙවිමට සිදුවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හැක් කර තොරතුරු ලබා ගත් ගාල්ලේ සිසුවා අත්අඩංගුවට…

Next Post

පොහොට්ටුව පැරණි ඇමතිවරුන්ට යළිත් එම ඇමති ධූරම ඉල්ලයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.