අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාව කතා කරවන්න එපා… ඔයාලගෙ රෙදි ගැලවෙයි… පොහොට්ටු මන්ත්‍රී ජගත් ඇමති සරත්ට සහ ලොකුගේට කියයි!

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
JAGATH-KUMARA
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්  කුමාර විසින් ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර ඇමතිවරුන් වෙත කළ චෝදනාවට ඒ ඇමතිවරු දෙපළම පිළිතුරු දුන්හ. පෙරේදා (18) කතා කළ අමාත්‍ය ගාමිණි ලොකුගේ කීවේ රත්තන් බැඳගත් විට අං පැමිණි ජගත් කුමාරට තමන් අනුකම්පා කරන බවය. අමාත්‍ය සරත් වීරසේකර ඊයේ (19) කිව්වේ ජගත් කුමාර මන්ත්‍රීවරයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කළ බවය.

මේ ප්‍රකාශ දෙක ගැනම ජගත් කුමාර මන්ත්‍රීවරයා අද (20) යළි ප්‍රතිචාර දැක්වීය. මට කතා කරන්න සලස්වන්න එපා. මම වැඩිපුර කතා කළොත් සරත් වීරසේකරගෙයි, ගාමිණී ලොගේයි රෙදි ගැලවෙයි…“  මන්ත්‍රීවරයා කීවේය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා කී   කතාව මෙසේය

“මම මිනිස්සුන්ගේ ඡන්දෙන් ඇවිල්ලා පාදුක්ක කොට්ඨාසයේ මිනිස්සුන්ගේ අවශ්‍යතා විසඳන්න බැරිනම්, මම එතැන සභාපතිකමේ ඉඳලා වැඩක් නැහැ. පොලීසිය නවන්න කටයුතු කරන එක අපි ඉවසන්නේ නැහැ. ඒක සුදුසු නැති බව පසුගිය කාලේ කිව්වා. අපේ ආණ්ඩුවේ එහෙම වෙන්න බැහැ නේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එතුමන්ලා අනාගතේ ඡන්ද ගන්න බලාගෙන තැන් තැන්වල ඉත්තෝ දාලා තියාගන්නවා. ලොකුගේ ඇමතිතුමා අවුරුදු 39ක් ජනතාවට සේවය කළානම් ඔය හිටිය කාලයේ, මේක සුරපුරයක් වෙන්න තිබ්බා. සරත් වීරසේකර ඇමතිතුමා ඊයේ කියලා තිබුණා අපි ඉදිරිපත් කරලා එක්කෙනෙක් එයාව ගත්තේ නැති නිසා මේ චෝදනාව කරන්නේ කියලා. සරත් වීරසේකර ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී, ආණ්ඩු පක්ෂයේ රැස්වීමේ දී මට කිව්වා ජගත් .. ගාමිණි ඇමතිතුමාගේ කෙනෙක් දාන්න වෙනවා. ඒක තමයි කරන්න වෙන්නේ කියලා. මම ඉල්ලීමක් විතරයි කළේ. වෙන කෙනෙක් දාන්න එපා මොකද එකක් මගේ ආරක්ෂාව. අනික ප්‍රදේශයේ ස්වාධීනත්වය. පොලිස්පතිතුමාලු පත්කරන්නේ. “

“ඉතින් මම පොලිස්පතිතුමාටත් කතා කළා. පොලීසියේ ලේකම්ටත් කතා කළා. එතුමන්ලා කියපු උත්තරයි, එයාලා පොලීසිය මෙහෙයවන ආකාරයයි මට කියන්න සිද්ධ කරන්න එපා කියලා බොහෝම ගෞරවයෙන් කියනවා. හැබැයි දිගට ම පට්ටපල් බොරු කියනවානම් අපිට රටවෙනුවෙන් ඇත්ත කියන්න සිද්ධවෙයි. “

“සරත් වීරසේකර ඇමතිතුමා ඔය අමාත්‍යාංශයේ නොහිටින්න අද ගුරු උද්ඝෝෂණය මෙච්චර දුර යන්නේ නැහැ. ගුරු උද්ඝෝෂණය මෙච්චර දුර ගියේ, එදා නිරෝධායනය කරන්න කියලා ගුරුවරු සහ හාමුදුරුවෝ හතර ගාතෙන් ඇදන් ගිය නිසා. එතුමා එදා පොලීසිය දම්මලා කරපු වැරදි වැඩ නිසා. එයාලටයි විනය පරීක්ෂණ තියන්න ඕනේ.“

“මහින්ද රාජපක්ෂ මහත්මයා පැදිලා ගෙදර ගිය වෙලාවෙ මුලින්ම රැස්වීමක් තියලා 2015.02. 16 දා තංගල්ලෙදි එතුමාව වේදිකාවට ගෙනා කෙනා මම. ඔය ඇමතිවරු එකේකෙන්වත් කට ඇරියෙ නෑ ඒ අයගෙ දූෂණ වංචා අහුවෙයි කියලා. මේ ඉතිහාසය දන්නෙ නැති අයයි අපට විනය පරීක්ෂණ තියන්න හදන්නේ.

පළාත් සභා අවශ්‍ය නෑ කියලා   කියලා පක්ෂයේ මතයට විරුද්ධව හඬ නැගුවෙ සරත් වීරසේකර. එදා පළාත් සභා තිබ්බනම් අපි විශාල ජන ප්‍රසාදයක් සහිතව දිනනවා.  අද පළාත් සභා දිනන්න පුලුවන්ද කියලත් ප්‍රශ්නයක් තියනවා. ඒක නැති කළේ සරත් වීරසේකරල වගේ පක්ෂයේ මතයට විරුද්ධව වැඩ කළ අය.“

“උද්ඝෝෂණ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා නේ. උද්ඝෝෂණ කරන මිනිස්සු ත්‍රස්තවාදීන්ලු. අනික් පැත්තෙන් හරි දේ කතා කරන මිනිස්සුන්ට විනය පරීක්ෂණ කරලා කට වහන්න හදන්නේ. එතුමා මට පේන්නේ හිට්ලර් වෙන්න හදන්නේ. ඇමති කෙනෙක් විවේචනය කරලා හරි අඩුවක් පෙන්වා දීම වැරදි නම් මුළින්ම කාගේ ද විනය පරීක්ෂණ තියන්න ඕනේ. මුලින් ම සාගර ලේකම්තුමාටයි විනය පරීක්ෂණය තියන්න ඕනේ. එතුමායි ගම්මන්පිල ඇමතිතුමා වැරදි කියා මාධ්‍ය සංදර්ශන දැම්මේ.“

“සරත් වීරසේකරට ඕන විදියට විනය පරීක්ෂණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරන්නේ නෑ. අපේ නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. එතුමා නැත්තම් පක්ෂයේ බලවතා ගැන කවුරුත් දන්නවා. එතුමා කිව්වා මට විරුද්ධව විනය පරීක්ෂණ කරන්නේ නැහැ කියලා. පක්ෂයේ නායකත්වය මට කියලා තියෙනවා මට විනය පරීක්ෂණයක් කරන්නේ නෑ කියලා. තව ගොඩක් කතා කළොත් එතුමන්ලාගේ රෙදි ගැලවෙයි”

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිතාන්තය දක්වා හිරේ ගොස් දෙවසරකට පසු නිදොස් වී නිදහස් වුණු ගැහැණිය…

Next Post

කෙරවලපිටිය ඇමරිකාවට දීම ආණ්ඩුවේ අභ්‍යන්තරය ගිනියම් කරයි… හවුල්කාර පක්ෂ 11ක් හදිසියේ රැස්වෙයි! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.