සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක “ඩෙල්ටා“ රැල්ලකට සැරසෙන්න… ලොව පිළිගත් ලාංකික විශේෂඥවරු දෙපළ අනතුරු අඟවති…

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වේගයෙන් පැතිරෙන කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රි ලංකාව වසංගතය හමුවේ තවත් අසීරු මට්ටමකට යනු ඇති බවට මෙම වසංගතය සම්බන්ධයෙන් පෙරමුණේ සිට ක්‍රියා කරන විශේෂඥ දෙපළක් අනතුරු අඟවති.

මෙම විශේෂඥයින් දෙදෙනාගෙන් කෙනකු වන්නේ කොළඹ අයි.ඩී.එච් රෝහලේ ආසාදන පාලනය සහ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ කොරෝනා වෛරස
සම්බන්ධයෙන් ලෝකයේ තීරණාත්මක පර්යේෂණ ගණනාවක් සිදු කළ ලෝ ප්‍රකට ශ්‍රි ලාංකික වෛද්‍ය පර්යේෂකයකු වන හොංකොං සරසවියේ වෛරස පිළිබඳ මහාචාර්ය මලික් පීරිස්ය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ දැනට අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගනේ පැතිරෙන බවට අනුමාන කළ හැකි බවය. මෙම තත්ත්වය මත වර්තමානයේ පවතින තුන්වැනි රැල්ලට වඩා දරුණු වසංගත රැල්ලකට මුහුණ දීමට අප සූදානම් විය යුතු බවත් එහිදී වාර්තා වන රෝගින්ගේ සංඛ්‍යාව අඩු කිරීම ඉතාම අභියෝගාත්මක විය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

“අයි.ඩී.එච් රෝහලේ බාහිර රෝග අංශය මඟින් ලබා ගන්නා පී.සී.ආර් පරීක්ෂණ සාම්පලවලින් සියයට 85ක්ම ආසාදිතයන් බවට පත් වෙනවා. මේ අයගේ පරීක්ෂණ සාම්පලවල වෛරස ධාරිතාව පෙර නොවූ විරූ ලෙස වැඩි වී ඇති බව අපගේ ක්ෂ්‍රදු ජීව විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. මේ තත්ත්වය අප මීට පෙර නොදුටු දෙයක්. මේ තත්ත්වය තුළ අපට තුන්වැනි රැල්ලට වඩා විශාල කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සූදානම් විය යුතු වනවා.“ විශේෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

මේ අතර පසුගියදා කොළඹ ජාතික විද්‍යා පදනම විසින් කොවිඩ් පිළිබඳ ව ග්‍රන්ථයක් එලිදක්වන අවස්ථාවේදී අන්තර්ජාලය ඔස්සේ හොංකොං හි සිට එම සභාව ඇමතු මහාචාර්ය මලික් පීරිස් සඳහන් කළේ ලෝකයේ සමස්තයක් ලෙස රෝග ව්‍යාප්තියේ අඩුවීමක් පැවතියද දකුණු ආසියානු කලාපය ඇතුලු ඇතැම් කලාපවල වේගවෙන් පැතිරෙන ඩෙල්ටා හේතුවෙන් යළි රෝගීන් වැඩි විමේ තත්ත්වයක් දැකිය හැකි බවය.

මේ තත්ත්වය මත ඉදිරි සති කිහිපය තුළ ශ්‍රි ලංකාවත් ඉතාම අවදානම් තැනකට යනු ඇතැයි තමන්ට බියක් පවතින බව ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද මේ වනවිට ශ්‍රි ලංකාව තුළ සිදු කරන කඩිනම් එන්නත්කරණය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු රජයේ වැඩපිළිවෙළ අගය කළ මහාචාර්ය මලික් පීරිස් එන්නත් දෙකම ලබා ගත් පමණින් මේ වසංගතයේ අවදානම සම්බන්ධයෙන් අවධානය මඳකිනුදු අඩු නොකළ යුතු බව පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් තුන් ගුණයකින් ඉහළට

Next Post

පුද්ගලික ගේම් නොගසා දැන්වත් වසංගතයේ ඇත්තට මුහුණ දෙන හැටි ගැන හිතන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.