සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මාතර මහ රෝහලට ගුවන් මගින් ගෙන්වු කෝටි 14ක සීටී ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ නිදහස් කර නොගෙන ගුදම්වල… ගුදම් ගාස්තු ලක්ෂ 20  පැනලා….

by editor
පෙබරවාරි 19, 2024
in පුවත්
මාතර රෝහලේ පැරණි සීටී ස්කෑන් යන්ත්‍රය...

මාතර රෝහලේ පැරණි සීටී ස්කෑන් යන්ත්‍රය...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මාතර මහ රෝහලට ගුවන් මගින්  ගෙන්වූ රුපියල් කෝටි 14 ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය  පිලිබඳ නිශ්කාෂණ කටයුතු සිදු නොකර දැනට  මාස 2ක් තිස්සේ ගුවන් තොටුපලේ භාණ්ඩ බහාලුම් පර්යන්තයේ දමා ඇති බව  රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

එම යන්ත්‍රය පසුගිය දෙසැම්බර් 16 වෙනිදා ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපලට ගෙන්වීමෙන් පසු යන්ත්‍රය අඩංගු බහාලුම් නිදහස් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන නැති බවත් විශේෂිත ආර්ද්‍රතාවයක් සහ උෂ්ණත්ත්ව තත්ත්වයන් යටතේ ගබඩා කළ යුතු මෙම යන්ත්‍රයන්හි ගබඩා තත්ත්වය සම්බන්ධව කිසිම අදහසක් නැති බවත්   සභාපතිවරයා පෙන්වා දෙයි.

ඔහු දන්වා සිටින්නේ මේ වනවිට එම සීටී ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් ගුවන්තොටුපල ගුදම් ගාස්තු රුපියල් ලක්ෂ විස්සක් ඉක්මවා ඇති බවය.

පවතින තත්ත්ව යටතේ     ඉදිරියේදී යන්ත්‍රයේ යහපත් ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදුවිමේ අවදානමක්  ඇති බවද . රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.

දැනට මාතර මහ රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය වසර 18 ක් පැරණි,   දිගින් දිගටම බිඳවැටීම් සහිතව පවතින, සීමිත පරීක්ෂණ ප්‍රමාණයක් පමණක් සිදුකරන යන්ත්‍රයක් බැවින්    කොළඹ ජාතික රෝහල් බාහිර රෝගී අංශයට ගැනීමට සූදානම් වූ යන්ත්‍රය   මාතර රෝහලට යොමු කර තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මාතර දිස්ත්‍රික්කයටම  ඇති එකම CT පරීක්ෂණ පහසුකම තිබෙන්නේ මාතර මහ රෝහලේ  පමණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන්ගේ තත්ත්වයට ගෙන ඒමේ සාකච්ඡාව ඇරඹුනා… ජනපති කියයි!

Next Post

තම තමන් දකින සිහින නිහඬව දකින්න… ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු තරුණ නායකයින් පොහොට්ටුවේ ඕනෑ තරම් ඉන්නවා… පොහොට්ටුවන්ට පොහොට්ටුවෙකුගෙන්ම අවවාදයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.