බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මැතිවරණ ප්‍රචාරක විදයම් සීමා නිකුත් වේ… වැඩිම වියදමක් අනුමත කොළඹ අපේක්ෂකයින්ට… අඩුම වන්නියට… විදයම් සීමා මෙන්න…

by editor
ඔක්තෝබර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව ප්‍රචාරණ කටයුතු සඳහා එක් ඒක් අපේක්ෂකයෙකුට සහ පක්ෂයකට වියදම් කළ හැකි මුදල එක් එක් මැතිවරණ කොට්ඨාසයට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනතේ 03 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

ඒ් අනුව තනි අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට වියදම් කළ හැකි වැඩිම සීමාව දක්වා ඇත්තේ කොළඹ මැතිවරණ කොට්ඨාසයට ය. කොළඹ මැතිවරණ කොට්ඨාසයට තරග වදින එක් අපේක්ෂකයෙකුට වැයකළ හැකි උපරිම වියදම් සීමාව පනස් හත් ලක්ෂ පනස් දහසක් (57, 50, 000 ක්) පමණි. පක්ෂයකට. ඒක් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් හත් කෝටි, අනූ හතර ලක්ෂ අනූ තුන් දහස් හත්සිය පනස් හය (7,94,93,756) කි. ජාතික ලයිස්තු අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම විදයම් සීමාව රුපියල් 34,698කි.

අඩුම වියදම දැරිය හැකි මැතිවරණ කොට්ඨාසය වන්නිය ය. වන්නි මැතිවරණ කොට්ඨාසයට තරග වදින අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා දැරිය හැකි මුළු මුදල රුපියල් දාසය ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසීය හතලිස් තුන (16,73,243) කි. පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දැරිය හැකි උපරිම පිරිවැය අනූ නව ලක්ෂ දහතුන් දහස් නවසිය හැට හතර( 99,63,964) කි. ජාතික ලයිස්තු අපෙක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ රුපියල් 4327ක් පමණි.

අදාල සම්පූර්ණ වියදම් නියාමන ලයිස්තුව පහත දැක්වේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයිස් තොගයක් සමග ඉන්දීය ව්‍යාපාරිකයෙක් කටුනායක දී කොටු වෙයි…

Next Post

රට නැවත ආර්ථික අගාධයකට ඇද නොවැටී බේරගන්න පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න… හිටපු ජනපති විශේෂ ප්‍රකාශයක් කර ඉල්ලයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.