බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලෙ බැංකු කැඩුවේ සුද්දො 02 ක්… කෝටියකට වැඩි මුදල් කොල්ල කා ඇත්තේ  පැය තුනක් ඇතුළෙ…

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දකුණේ ATM යන්ත්‍ර කඩා බැංකු කොල්ලය සිදුකර ඇත්තේ  විදේශිය සුදු ජාතිකයින්  දෙදෙනෙක් බවත්, මෙම කොල්ලය සඳහා ඔවුන් කළු පැහැති කාර් රථයයකින් පැමිණ ඇති බවත් විමර්ශන අංශ කියයි. 

ඊයේ  අලුයම පැය තුනක්  තුළ මෙම බැංකු කොල්ලය අදාල විදේශිකයින් දෙදෙනා විසින් සිදුකර ඇති බව මේ වනවිට සිදුකරන විමර්ශනවල දී හෙළි වී ඇත.

එම කාර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙක් සිට ඇති බව CCTV දර්ශනවලින් පැහැදිලිවී තිබේ. 

පොලිස් මූලස්ථානය වාර්තා කරන පරිදි  ඊයේ අලුයම  දී  රුපියල් කෝටියකට අධික මුදලක් මෙම විදේශිකයින් දෙදෙනා විසින්  හික්කඩුව, කරාපිටිය, බද්දේගම   නගරවල මහජන බැංකු ATM  කඩා පැහැරගෙන තිබිණි. 

ඔවුන් මේ කොල්ලය සඳහා තාක්ෂණය භාවිතා කර ඇති බවත් ATM යන්ත්‍ර හා සම්බන්ධ පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වී මෙම කොල්ලය  සිදුකර ඇති බවත් අද උදේ පොලිස් මූලස්ථානය වාර්තා කළේය.  

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙම සුදු ජාතික විදේශිකයින් දෙදෙනා මුලින් හික්කඩුව නගරයේ පිහිටි මහජන බැංකුවේ ATM යන්ත්‍රයට ප්‍රහාරය එල්ල කර ඇත්තේ මහ අලුයම 1.30ට පමණය. එහි තිබු සි.සි. ටි. වි කැමරාව වසා දමා     රුපියල් හතලිස් හයලක්ෂ අසුදහසක මුදලක් පැහැර ගෙන තිබේ. 

අනතුරුව ඔවුන් ගාල්ල කරාපිටිය     නගරයේ පිහිටි මහජන බැංකු  ATM යන්ත්‍රය වෙත පැමිණ ඇත. එතැනට පැමිණ ඇත්තේ අලුයම 3.22ට ය.  එහිදී ඔවුන් රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දහසක් කොල්ල කා ඇත.

මේ පුද්ගලයින් දෙදෙනා  මුදල් ලබාගෙන  ඉංග්‍රිසි බසින් කථාකර නැවත පිටවගොස්   පසුව නැවත ATM කුටිය වෙත පැමිණ අමතක වු දෙයක් ලබාගෙන යන අයුරින් පිටව ගොස් ඇත.

එහි සිටි ආරක්ෂක නිලධාරියාට මේ සම්බන්ධයෙන් ඇති වු සැකය මත  ATM කුටිය පරික්ෂාකර බැලිමේ දි  ආරක්ෂක කුටියේ තිබු CCTV  කැමරා පද්ධතිය  කළු පැහැති කවර යොදා ආවරණය කර  ඇති බව දැක  ඇත.

මෙම විදේශිකයින් දෙදෙනා  බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රය ඇති කුටිය වෙත පැමිණ ඇත්තේ  අලුයම  4.00ට පමණය. එහිදී     රුපියල් ලක්ෂ 57ක මුදලක් ඔවුන් විසින් කොල්ල කා ඇත.   

මීට දින දෙකකට පෙර නාරාහේන්පිට රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකට සුදු ජාතිකයින් දෙදනෙක් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය  CCTV  දර්ශනවල සටහන්ව තිබිනි. 

මේ පිළිබද  පරිඝණක අපරාධ විමර්ශන අංශය හා අපරාධ විමර්ශන අංශය එක්ව විශේෂ පරික්ෂයක් ආරම්භකොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සතුන්ගේ ගානට කතුන් දමන තලේබාන් යක්කු !

Next Post

ඉන්දියාවේ පළමු මුස්ලිම් ප්‍රහාරක ගුවන් නියමුවරිය

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.