බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ පළමු මුස්ලිම් ප්‍රහාරක ගුවන් නියමුවරිය

by Lankasara News
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ගුවන් හමුදාවේ, සේවයට එක් වූ එරට පළමු මුස්ලිම් ප්‍රහාරක ගුවන් නියමුවරිය සේම ප්‍රාන්තයේ පළමු ප්‍රහාරක නියමුවරිය වීමටත් මිර්සාපූර් හි ජසෝවාර් ගම්මානයේ පදිංචි සානියා මිර්සා සමත් වී තිබේ.

ඇගේ පියා වන ෂාහිඩ් අලි මිර්සාපූර් හි රූපවාහිනී කාර්මිකයෙකු ලෙස සේවය කරන අතර ‘ඒඑන්අයි’ පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පැවසුවේ, සානියා මිර්සා තම ආදර්ශය ලෙස සලකන්නේ රටේ ප්‍රථම ප්‍රහාරක ගුවන් නියමුවරිය වන අව්නි චතුර්වේදිව බවයි. මිර්සාට කුඩා අවදියේ සිටම අව්නි මෙන් වීමට අවශ්‍ය වූ බවත් ඇය බොහෝ සේ කැපවී ඇගේ සිහිනය සැබෑ කර ගත් බව ඔහු පැවසීය.

“අපේ දුව අපිට වගේම මුළු ගමටම ආඩම්බරයක් ගෙන දුන්නා. ඇය ප්‍රාන්තයේ ප්‍රථම ප්‍රහාරක ගුවන් නියමුවරිය වීමේ සිහිනය සැබෑ කරගත්තා. ඇය ගමේ සෑම ගැහැණු ළමයෙකුටම ඔවුන්ගේ සිහින අනුගමනය කිරීමට පෙළඹවූවා..” ඇගේ මව පවසන්නීය.

සානියා සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ හින්දි මාධ්‍ය පාසලකය. ඇය සිය උසස් පාසල වන පණ්ඩිත් චින්තාමනී ඩුබේ අන්තර් විද්‍යාලයේදී ප්‍රහාරක ගුවන් නියමුවරයෙකු වීමේ සිහිනයට පළමු පියවර තැබුවාය. උසස් අධ්‍යාපනය අවසන් වූ පසු ඇය සෙන්චූරියන් ආරක්ෂක ඇකඩමිය හා සම්බන්ධ වී වැඩිදුරට අධ්‍යාපනයට යොමු විය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජාතික ආරක්ෂක ඇකඩමි 2022 විභාගයේදී පිරිමි සහ කාන්තා ඇතුළුව ආසන 400 ක් තිබුණි. කාන්තාවන් සඳහා ආසන 19 ක් තිබූ අතර ප්‍රහාරක ගුවන් නියමුවන් සඳහා ආසන දෙකක් පමණක් වෙන් කර තිබුණි. මේ ආසන දෙකෙන් එකක් හිමි කර ගැනීමට සානියා මිර්සා සමත් වූයේ සිය සිහිනය සැබෑවක් කර ගනිමිනි.

Share69Tweet43
Previous Post

ගාල්ලෙ බැංකු කැඩුවේ සුද්දො 02 ක්… කෝටියකට වැඩි මුදල් කොල්ල කා ඇත්තේ  පැය තුනක් ඇතුළෙ…

Next Post

චීන ණය සහනය කෙරෙන දීගයක් වෙයිද?

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.