අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද සුළඟේ ආරම්භක සාමාජිකයෙක් වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්නම්.

විමල් වීරවංශ සාගර කාරියවසම්ට පිළිතුරු දෙයි...

by editor
පෙබරවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ අද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ පත් කළ යුතු බවට සති අන්ත පුවත් පතක් සමග සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ජාතියෙන් සමාව ගත යුතු බවට   මාධ්‍ය හමුවක්‌ කැඳවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු සාගර කාරියවසම්  කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්  මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේය.

” 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නුගේගොඩින් ඇරඹුණු “මහින්ද සුළඟේ” පුරෝගාමීන් වූ කිහිප දෙනා අතුරින් මා එක් අයෙකුවීම වරදක් නම් මා ඒ පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම්.“

“ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් මා ජාතියෙන් සමාව ඉල්ලන්නම්.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ ඉහළ තනතුරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිටිය යුතුයි කියන අදහසයි මා ඉදිරිපත් කළේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා  ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. එතුමා එම තනතුරේ සිටින ගමන් පක්ෂයේ ඉහළ තනතුරක් ජනාධිපතිතුමාට ලබා දෙන්න කියලා තමයි මා ඉල්ලුවෙ. ඉන් පක්ෂයට මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ගමනට සුභවාදී තත්ත්වයක් ඇති වනබවට මම විශ්වාස කරනවා.

මගේ පක්ෂයේ ඉන්නවාලු  විදෙස් බුද්ධි අංශ වලින් වැටුප් ගන්නා වෛද්‍යවරුන් දෙදෙනෙක්. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා ඒ සම්බන්ධයෙන් චෝදනා කළ අයගෙන්ම ප්‍රකාශයක් අරගෙන සිදුවිම ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා.  ” අමාත්‍ය විමල් විරවංශ  කීවේය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් රැස්වීමක්

Next Post

පුංචි ලෝකාන්තයේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.