බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්දගේ කටේ ගෑස් රටේ නෑ ! ලිප ගිනි මෙලවුනේ නැති අඳුරු අවුරුද්දේ මිනිස්සු පෝලිම්වල!

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර හිගයකින් තොරව ගෑස් ලබාදීමට රජයේ මැති ඇමතිවරුන් 50කගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එවකට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ සහතික වුවද අද වනවිටද ගෑස් පෝලිම් දැක ගත හැකි අතර ගෑස් නොමැති වීම හේතුවෙන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

රජය වනුවෙන් මෙලෙස පොරොන්දුවක් දුන් අමාත්‍ය අලුත්ගමගේ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රිත්කයේ   මේ අර්බුදය අතිශයින් උග්‍රව පවතින අතර එම තත්ත්වය තුළ ජනතාව තවමත් කායික සහ මානසික පීඩනයට ලක්ව සිටිති.

අමාත්‍ය අලුතගමගේ සඳහන් කළේ ගෑස් ලබා ගැනීම සඳහා ඩොලර් වෙන් කිරීමට රජය කටයුතු කරන්නේ එක නැවකින් රුපියල් මිලියන ගණනක පාඩුවක් ද සිදු කරගෙන බවය. නියමිත වෙලාවට ජනතාවට කරදරයකින් තොර ගෑස් ලබා ගැනීමට උත්සව සමයේදී අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දි ඇති බව ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට පැමිණ සඳහන් කළේය.

මෙම ගෑස් අධීක්ෂණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට සෑම දිස්ත්‍රික්කයකම නියෝජනය වන පරිදි අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරගෙන විශේෂ වැඩපිළිවෙළක් සකසන බවද   සඳහන් කරමින් ඔහු මීට සති දෙකකට පමණ පෙර පැවසූයේ එබැවින් අලුත් අවුරුදු සමයේ ගෑස් හිගයක් පිළිබඳව බියක් ඇති කර නොගත යුතු බවය.

අමාත්‍යවරයාගේ මෙන්ම රජයේ මෙම ප්‍රකාශ තවදුරටත්  වලංගු නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ ගෑස් අලෙවිසල්වල ගෑස් නැත. රටේ සෑම දිස්ත්‍රික්කයකම ගෑස් කඩ ඉදිරිපිට ගෑස් පෝලීම්ය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ අරගල කරුවන් සමග අගමැතිට සාකච්ඡා කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ හරියටම ගෙදර යන දිනය ගැන විතරයි!

Next Post

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජනාධිපති කළ අනියත මැදිහත්වීම ඔහු සාධාරණීකරණය කරන්නේ කෙසේ ද?

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.